𝙿𝚊𝚛𝚝08🐯❤️🐰

976 193 12
                                    

.
.
.
.
.
.
.
.
.

After 5 days.....
@morning ...

අදත් දෙන්නම උදේම නැගිටලා ඔෆිස් ගියා....

~🐰pov~

අනේ මන්දා මට නම් දැන් එපා වෙලා තියෙන්නේ ...මොකක්ද කරන්නේ...මට බෑ අනේ මෙහෙම ටේගෙන් බැනුම් අහන්න...අනික එයත් වැරදියිනේ....කොච්චර කිව්වත් පිලිගන්න කැමතිත් නෑ...බලමුකෝ වෙන්න තියෙන දෙයක් වෙන්නැතෑ....
මොනාහරි ගිහින් දුන්නොත් එයා කැමති වෙයි..🤗🤗🤗🤗🤗🤗

Meanwhile @ kim company .

~🐯pov~

මට දැන් ජන්කුක් එක්ක ඉදලා එපා වෙලා තියෙන්නෙ....මේක මනදම කරන්න ඕනේ....තවත් මේක දුර දිග ගෙනියන්න මට තවත් බෑ...

.
.
.
.
.
.
.
.
.
.
Time skipped.
@Night..

🐰:ආ ටේ ඔයා ආවද???මන් මේ ඔයා එනකන් තමයි හිටියේ....මන් ඔයාට...

🐯:ආ මේක ගන්නවා....

🐰:මොනවද මේ?????????

🐯:Divorce papers

🐰:කාගෙද ???

🐯:මගෙයි තමුන්ගෙයි.

🐰:ඒත් මොකටද????

🐯:මට දැන් තමුන් එක්ක ඉදලා එපා වෙලා තියෙන්නේ ....මට තමුන් එක්ක තියෙන මේ දේවල්වලින් ඈත් වෙන්න ඕනේ...මට තමුන්ව එපා....

🐰:ඒත් මට ඔයාව ඕනිනේ ටේ...😭අනේ ඒම කරන්න එපා ටේ ටේ ...

🐯: බෑ මට තමුන්ව එපා....තමුන් මහ බොරු කාරයෙක් ජියෝන් ජන්කුක් ......මන් කලින්නම් මේ කසාදෙට කැමති උනේ නෑ ..මගේ අප්පගෙ කීමට තමා මන් මේ කසාදෙට කැමති උනේ....ඒත් මන් ඔයාව කසාද බැදලා මේ ගෙදරට ආවට පස්සේ ඔයාගෙ හැම වැඩකටම ආස කලා...ඒවගේම දන්නෙම නැතුව මන් ඒවට ආදරේ කලා ජන්කුක්...ඒත් ඒ හැමදෙයක්ම තමුන් විනාශ කලා .....මගේ ජීවීතේම විනාශ කලා ජන්කුක් තමුන්...ඒත් දැන් මට කිසිම දුකක් නෑ....ඔයා යන්න දැන් මගේ ජීවිතයෙන්..😣😣😣😣😣😣😣😣😣😣

ජන්කුක් කිසිම දෙයක් තේරුම්ගන්න බැරුව ගල්පිලිමයක් වගේ ඇස් දෙකෙත් කදුලු පුරෝ ගෙන ටේහියුන් කිව්ව දේවල් අහගෙන හිටියා...ටේහියුන් කියාගෙන කියාගෙන ගිහින් කාමරේට ගිහිල්ලා දොර වහගත්තා...

🐰:අනේ ටේ.....මාව මේම දාල යන්න එපා ටෙටේ 😭😭😭😭😭😭😭මන් කෝමද ඔයා නැතුව ඉන්නේ...😭😭😭😭😭මගේ ජීවිතේ තියෙනකල් ඔයාටම විතරයි මන් ආදරේ ටේටෙ..ඔයාට විතරමයි...අනේ මේම කරන්න එපා ..😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

♡︎мү ℓσvε♡︎(TK)||✔✔Where stories live. Discover now