❤️ පස්වෙනි හාදකම ❤️

2.3K 361 140
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුබේ උතුම් දෙව් ආත්මයට මං ,
පේවිලා හිදිමි....

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"සුදූ මුරණ්ඩු වෙන්නෙපා.. කිවුවනේ එකපාරක්.. නංගී ඉන්න්වා දරුවෝ... ඒකයි කියන්නේ.."

ලොකූ මගේ කණට කොදුරලා කිව්වත් මගේ ඇඩිල්ල නතරවුනේ නෑ.. ඒම බෑනේ, අඩවද්දි අඩන්නයි, අඩන්න එපා කියද්දි නැලවෙන්නයි හුහ් මං කාරු කියලද දන්නෑ හිතන් ඉන්නේ.. ඒ හින්දා එයා කොච්චර සැර කරත් මං දිගටම ඇඩුවා.. අන්තිමේ මං අඩනව බලන් ඉන්න බැරිම තැනමද කොහේදෝ අයියා එකපාරටම මගේ තොල් වලට පාත් වෙලා ලිප් ලොක් එකක් දැම්මා.. මං නැලවෙනකම්ම අයියා එක දිගට මගේ ලිප්ස් කිස් කලේ අන්තිමට තොල් දෙක රතු පාටට ඉදිමිලා එද්දී..

"මේ අහන්න මගේ සුදූ... ඔයාට මතකද මං ඔයාට මුලින්ම ආදරෙයි කිව්ව දවසේ කියපු දේ..."

ලොකූ මගේ නලලේ එයාගේ තොල් තද කරන් අහනකොට මං හිමීට ඔලුව වැනුවා.. කොහොම අමතක වෙන්නද මගේ ජීවිතේ මං වැඩිපුරම සතුටු වුන දවස..

"මං එදා කිවුවනේ ඔයාට.. ඔයාට මගේම නමට ලියවෙන්න ලස්සනම දවසක් එයි කියලා.. ඒ දවස අද නෙවෙයි සුදූ.. තව කාලෙකින් අපි අපේම තැනකට ගියාම අපේම ජීවිතයක් හදාගත්තම මං උබව මගේම කරගන්නම් රත්තරන්.. එදාට උබ නවත්තන්න කිව්වත් මං නවතින්නේ නැතිවෙයි.. තාම ඔයා චූටියි සුදූ.. උබ කාට ලොකු උනත් තාම මට, මගේ පස්සෙන් වැටිලා ආව පුංචි කොල්ලා.. උබට එච්චර ලොකු වේදනාවක් දැන්ම දෙන්න මට හිත හදගන්න බෑ..."

ලොකු අයියා මගේ රතු පාටින් ඉදිමුණ තොල උඩ හිමිට ඇගිල්ලෙන් අතගාන ගමන් මගේ ඇස් වලට එඹීගෙන කියෙව්වා.. මගේ ඇස් වලට ආයෙම කදුළු ඉනුවේ අයියාගේ ආදරෙ දරාගන්න බැරුව... මොක උනත් මේ යකා මට පැලෙන්න ආදරෙයි.. ඒත් මං, ගොනෙක් වගේ කැ ගහනවා විතරයි හැමදාම.. මං පැන්න ගමන් ලොකූගෙ බෙල්ල බදාගෙන හාදු ගොඩාක් දීගෙන දීගෙන ගියා..ආදරෙයි මගේ පිස්සු වාහෙට.. මං ලොකූගේ අහුවෙන අහුවෙන තැන් දත් වලින් හප හප කිස් කරනකොට ලොකුගෙයි මගේයි හිනා සද්දෙන් මගේ පුංචි කාමරේ පිරිලා ගියා.. ඒ අස්සේ ඉතින් ලොකූ ෂේපට පුංචි යුවිත්ට ෂේප් එකේ හෑන්ඩ් ජොබ් එකකුත් දුන්නා ඉතිම් .. නැතුව බෑනේ.. මාත් පව්නේ ... හුම්ම්..🙈🙈🙈😁

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now