❤️ පසුවදන ❤️

2.1K 321 107
                                    

පසුවදන

🌸🌸දෙමස්සිනෝ🌸🌸

හ්ම්ම්ම්... තවත් එක අවසානයක්... දෙමස්සිනෝ කතාව විශේෂයි ගොඩාක්.. මොකද මේක තෑග්ගක්.. ❤️

කාටද කියලනම් අහන්නේ, මගේ හොදම පාඨකයාට දුන්න තෑග්ගක්.. පාඨකයෝ ලේඛකයන්ට තෑගි දෙනවා මං දැකලා තියෙනවා.. ඒත් සම්ප්‍රදාය වෙනස් කරලා මගෙන් ඒ පාඨකයට දුන්න තෑග්ග මේ... මං අනිත් අය කියන කතා ලියන්නෙ නැහැ.. ඒත් ඒ සෙල්ෆ් රූල් එක මෙයා වෙනුවෙන් වෙනස් කලේ කතා ලියන්න ආව මුල් කාලෙ ඉදලම යෝධ හයියක් වෙලා ලගින්ම උන්න නිසා..

හැබැයි අක්කා කිව්වෙ නිකන්ම මස්සිනාලා දෙන්නෙක් ගැන කතාවක් ලියන්න කියලා... හැබැයි මම ලිව්ව කතාව, අක්කා ලියන්න කිව්ව කතාවට වඩා හාත්පසින්ම වෙනස් උනේ ඇත්තටම මට එහෙම වෙන කෙනෙක් කියන දෙයක් ලියන්න බැරි නිසා... මං ආස මගේම අදහස් වලින් මංම හදන ලෝකයක ගොඩ නැගෙන කතා වලට... ඒත් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ෂුවර් අක්කා දෙමස්සිනෝ ලියැවුන විදිය ගැන හොදටම සැටිස් ඇති...

දෙමස්සිනෝ කියන්නෙ සම්පූර්ණ අහම්බයක් ඉතිම්.. කිසිම අදහසක් නැතුව ලියවුනු.. මුල ඉදන් අවසානෙටම මට ඔලුව කැක්කුම හදපු මම අකමැතිම කතාවක් මේ.. ( ඒත් දැන් මගේ ෆේවරිට්) හේතුව මං අද කොටස ලියලා හෙට තමයි කල්පනා කරන්නෙ ඊලගට මොකද්ද කරන්නෙ කියලා..සමහර වෙලාවට කොච්චර කල්පනා කරත් කතාව ඉස්සරහට ගලපන්න විදියක් හිතෙන්නෙම නෑ... ඔන්න එතකොට මං රිංගනවා කමෙන්ට් සෙක්ෂන් එකට.. ගිහින් බලනවා පාඨකයෝ මොනාද නෙක්ස්ට් එපි එකේ ගෙස් කරලා තියෙන්නෙ මොනාද කියලා.. ඔන්න එතකොට මගේ කුප්ප මොලේට හෝ ගාලා අදහස් එනව.. මේ කට්ටිය කියලා තියන දේනම් කරන්නෙපා ෂෙනුන් මේම මේම ලියපන් කියලා...

ඒවා කොහොම උනත් යුවිත් කියන චරිතේ ගොඩාක් අයගේ හිතට වැදිලා තිබුනා.. මට යුවී කියලා කතා කරන්න පවා පුරුදු උනා ඒකෙන් සමහරු.. 🤭🤭 ඉතිම් ඒ වගේ ඔයාලට ලං වෙලා හිටපු යුවී , යොමෙන් , යෙවිස් අද යනව ඔයාලට බායි කියලා...

හැබයි ආයෙ එනවා..

ඒ ගැන කියද්දී... ඔන්න හැමෝටම සර්ප්‍රයිස් එකක්...

අහස්නටයි මේඝටයි මොකද උනේ කියලා හෙව්වා නේද?? යුවීගේ තාත්තට මොනාද උනේ කියලා දැනගන්න ඕනෙ නේද?? යුවීටත් කන්දේ දේවාලෙන් පලිගන්න ඕනා කිව්වානේ...

අහස්නටයි මේඝටයි මොකද උනේ කියලා හෙව්වා නේද?? යුවීගේ තාත්තට මොනාද උනේ කියලා දැනගන්න ඕනෙ නේද?? යුවීටත් කන්දේ දේවාලෙන් පලිගන්න ඕනා කිව්වානේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යුවිත්ගේ , එයාගේ දෙමස්සිනාලගේ,  අහස්නගේ මේඝගේ  ජිවිත වල තව මොනා වෙයිද කියලා දැනගන්න ඕනිනම් ගර්ජනාත් කියවමු..

මේ කතාව තේරුම් ගන්නනම් දෙමස්සිනෝ අහස් මේඝය දෙකම කියෝලා එන්න..

දවස් දෙකක් කල් තියෙනව ඔයාලට..

ගර්ජනා එක්කම උරුමයත් අප්ඩේට් වෙයි..  (මේක කලින් නෝට් එකක් .. දැන් උරුමය අප්ඩේට් කරලා ඉවරයි..))

ගිහින් එන්නම්...

මම ෂෙනුන්... ❤️

🎉 You've finished reading ❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම) 🎉
❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now