❤️ දහවන හාදකම ❤️

2K 376 154
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුබේ උතුම් දෙව් ආත්මයට මං ,
පේවිලා හිදිමි ....

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

                         එදා දොල ගාවට මං කොහොමත් ලොකූව එක්කන් ගියේ එයාව සතුටු කරන්නනේ.. ලොකූගේ අකමැත්තෙන් වුණත්, මං එදා පුංචි යොමේන්ව කටට ගන්න හැදුවත් ඒක එච්චර සාර්ථක වුනේ නෑ.. අඩුම භාගයක්වත් මට ඒ ගල් දණ්ඩ කටට බස්සගන්න බැරිවුනා.. ඒ මදිවට මගේ දත් එහෙන් මෙහෙන් වැදිලා ලොකූට රිදුනා.. ඉතින් ලොකූ කලේ එයා මගේ පොඩ්ඩව කටේ දාන්, මගේ ජීවිතේ පලවෙනි සෙස් පාඩම මට උගන්නපු එක..එයා මට නියම විදියට සක් කරන්න ඉගැන්නුවා.. එදා ලොකූ මට දීපු සතුට, මට දරාගන්න බැරිවුනා... ලොකුගේ කට ඇතුලෙම මගේ දේවල් පිටවෙලා යනකම් මට මොකද්ද වෙන්නෙ කියලවත් හිතාගන්න බැරි උනා.. මගේ කම්මුල් රෝස පාට උනේ ඒ සීන් එක මතක් වෙලා..   සික්.. ඒකත් යෙවිස් දැක්කද දන්නේ
නෑ..

හයියෝ සැජ්ජයි අප්පා... සුරම්ගනා කුමාරයට සැජ්ජ හිතුනා..

බොරුවට අඩන එකත් අමතක කරලා මං කටුව යටට ඇදෙන ඉබ්බෙක් වගේ ලොකූගේ ඇග අස්සට රිංගගන්නවා එක්කම කාමරේ දොර ඇරගෙන අම්මයි අප්පච්චි ඇතුලට ආවා..  යන්තම් ඇති යෙවිෂ්ගේ නෝණ්ඩියෙන් ෂේප් එකේ ගැලවෙන්න පුලුවන්.. 😁

"අප්පච්චී.."

මං ලොකූගේ ලග ඉදලා එක තත්පරේට අප්පච්චි ගාවට පැනගත්තා.

"සුදූ.."

අප්පච්ච් මගේ නලලට ලොකු උම්මියක් දුන්නේ අම්මත් ඇවිත් මාව බදාගන්නකොට...

"ඔයා බොරුවට කළඹල වෙලා අපිවත් හොදටම බය කලා සුදු.. හ්ම්ම්... ඔයා අපේ නෙවෙයිනම් වෙන කාගෙද.."

අම්මා යෙවිෂ්ට රවන ගමන් මගේ ඔලුව අතගගා කිව්වා.. අම්මා හරි.. මං කලඹල උනා නිකන්.. ඒත් එදා දවසේ වෙච්ච දේවල්වල හැටියට, මං නම් හිතන්නේ මම මේ තරමින් බේරුණු එකත් ලොකු දෙයක් කියලා... ෂොක් වෙනවා කියලාත් ඕම එක පිට එක ෂොක් වෙන්න බෑනේ.. හුම් ..

"සොරි අම්මේ.. මට දුක හිතුනා ගොඩාක්"🥺

මං අම්මටත් උම්මා එකක් දීලා කතාව ෂේප් කරලා දැම්මා... මොකද මේක දිගට දිගට කියවන්න ගියොත්, ඕනේ නැති කුණුත් ඇදිලා එන්න පුලුවන්..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now