Author's Note

2.9K 355 36
                                    

#Fate..

කියන්න මහා ලොකු දේවල් නම් නැ.. මේක දෙන්නෙ මගෙ සූටි රීඩර් බබෙක්ගෙ බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදිහට.. මේ දවස් වල මාත් ෆ්‍රී නිසා එ සූටි නංගියාගෙ රික්වෙස්ට් එක අයින් කරන්න මට බැරි උනා..  එයා ඉල්ලුවෙ වෙයාවුල්ෆ්, mermaid හරි වැම්පයර් හරි කතාවක්.. අත්තටම මන් මේ දෙවල් ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි...

කතාව පටන් ගන්නත් කලින් කියන්න හැදුවෙ ඒකයි.. මන් වෙයාවුල්ෆ්ලා ගැන ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි  නිසා කතාව ඇතුලෙ අඩුපාඩු ගොඩාක් සිද්ද වෙයි.. පටන් ගන්නත් කලින් සමාව ඉල්ලන්නෙ ඒකයි..

ඒ වගේම මේක පබ්ලිශ් කරන්න මගෙ හිතේ අදහසක් තිබ්බෙ නෑ.. ඒ නංගිට විතරක් ප්‍රයිවට් කතාව යවන්න හැදුවෙ... ඒ වගේම මට බයයි ගොඩක් අය වුල්ෆ් කතා ලියන නිසා එයාලගෙ ප්ලොට් හොර කන් කරා කියලා මට චෝදනාවක් එයිද කියලා... ඇත්තටම කතාව පටන් ගත්තට මට ලොකු අදහසක් මේක ගැන තාම නෑ.. ඒ නිසා අනිත් කතා වගෙ මේක සාර්තක නොවෙන්න පුලුවන්.. ඒ වගේම මන් කලින් කිව්ව වගේ චෝදනාවක් ආවොත් කතාව අයින් කර ගන්න මන් දෙපාරක් හිතන්නෑ....

ඉතිම් මෙ කතාව දෙන්නෙ කට්ටියගෙ ඉල්ලීම නිසාම විතරයි.. 

Character ගැන මන් විස්තර කරන්නැ..  කතාව ඇතුලෙන්ම ඔයාලට දැන ගන්න ලැබෙයි...

(Character ගැන කියන්න දේකුත් නෑ නේද කවර් එකෙන් පේනවනෙ.. 😂😂)

සරන්හේ.. ❤️

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now