Chapter 1

336 50 41
                                    

♤ First thing එක තමයි දැන් මේක completed වුනාට ඔයාලා කියවන්න පටන් ගන්නෙ දැන් නම්ඒ වුනාට කමක් නෑ කියවද්දි feel වුන දේ comment කරන්න හොදේ 🤗

♤‍මගේ පළවෙනි ff එක boring වෙයිද දන්නෑ 🙄

♤හිතට ආපු පොඩි ideas ටිකක් එකට ගැට ගහලා ලිවවේ අනිත් අයගෙ ff කියවලා ආස හිතුන නිසා

♤එච්චර දිගට අදින්න නම් අදහසක් නෑ short and sweet තමයි ලියන්න හිතන් ඉන්නෙ

♤ lovely feelings නම් මට එච්චර නෑ 😁 පුලුවන් විදිහට දාන්නම්

♤crime category එකෙන් තමයි ලියන්න හිතන් ඉන්නෙ

♤මගේ හෑල්ල ඉවරයි . අපි කතාවට යමු .🤗

♤Hope you enjoy my stupid ideas 😘

At 10.30.p.m in Mr.Jeon's place

ගේ වටෙන්ම ඇහුනු පොලිස් නළා සද්දෙ නිසා party එකට ඇවිල්ලා හිටපු හැමෝම තවත් කලබල වුනේ මීට ටික වෙලාවකට කලින් පිට වෙන්න තිබුණ හැම දොරක්ම Mr.Jeon ගෙ bodyguards ලා වහල දාපු නිසයි.ඒ එක්කම පැමිණි හැඩි දැඩි පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් ඉතා වේගෙන් උඩු මහලට දිව ගියා.

Party එකට ඇවිත් හිටපු හැමෝම කලබල වෙලා හිටිය නිසා Mr.Jeon ගෙ private secretary Mr.Lee මයික් එකත් අරගෙන ඉස්සරහ තිබුණු පොඩි stage එකට නැග්ගෙ හැමෝටම පේන්නයි.

Lee මයික් එකත් අරගෙන ඉස්සරහ තිබුණු පොඩි stage එකට නැග්ගෙ හැමෝටම පේන්නයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මිනිස්සු ටිකක් දාගන්න හොදේ 😁)

"Excuse me ladies and gentlemen. මුලින්ම මම මේ වෙලාවෙ ඔබ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා සිදු වූ අපහසුතාවය පිළිබඳව. මේ කියන දේ අහල කවුරුත් කලබල වෙන්න එපා.ඒ වගේම කවුරුත් මේ ගෙයින් එළියට යන්න හිතන්නවත් එපා.අපි ඔබට උපරිම ආරක්ෂාව ලබාදෙනවා.ඔබවත් අපවත් අපහසුතාවයට පත්වන ලෙස කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටිනවා.මට ඔබට කියන්න තියෙන්නෙ ඉතා කනගාටුදායක ආරංචියක්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔබ අප හැමගේ හිතවත් Mr.Jeon මීට සුළු මොහොතකට පෙර සාහසික ලෙස ඝාතනයට ලක් වී තිබෙනවා." Mr.Lee කතාව ටිකකට නැවැත්තුවෙ තැන තැනින් ඇහුනු කසු කුසුව නිසයි.

"ඒ වගේම ඝාතකයා ඉන්නෙ මේ ඔබ අප අතර බව අපට විශ්වාසයි.මොකද අද party එක නිසාම ආරක්ෂාව තර කරලයි තියෙන්නෙ.invitation එකක් නැතුව කිසි කෙනෙකුට එන්නවත් , හැම දොරක්ම ඒ වෙලාවෙම වහපු නිසා කාටවත් පිට වෙන්නවත් හැකියාවක් නැහැ.මේ වෙනකොට පොලීසිය ඇවිත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.ඉතින් මම ඔබෙන් මේ සදහා සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා.ස්තූතියි"

"Mr.Lee අපිට කොයිතරම් වෙලාවක් ඉන්න වෙයි ද?" ඒ ඇහුවෙ Mr.Namjoon.

Mr.Lee - : "ඇත්ත වශයෙන්ම මට හරියටම කියන්න බෑ. නමුත් හෙට උදේ වෙනකම් ඔබ සැමට මෙහි නවාතැන් ගැනීමට පහසුකම් සලසා තියෙනවා."

"Excuse me Mr.Lee I'm a doctor. You know? මං රැයක් දවාලක් නැතුව වැඩ කරන කෙනෙක්. ඉතින් මං එනකම් මගෙ patients ල බලන් ඉන්නව කියල මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ" Dr.Seokjin එහෙම කිව්වෙ තරමක ආවේගයෙන්.

"මටත් හෙට උදේ 7 ට practice තියෙනවා. 6.30 වෙද්දිවත් මං එතන ඉන්න ඕන." ප්‍රසිද්ධ shooting player කෙනෙක් වෙන Jung Hosek කිව්වා.

"මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. නමුත් පරීක්‍ෂණ අවසාන වනතුරු ඔබට පිට වීමට ඉඩදීමට මට නොහැකිය." එහෙම කිව්ව Mr.Lee පිටව ගියේ සියයක් පමණ පිරිසගේ කෝපයට පත් හඬවල් මධ්‍යයේය.

♤♤♤♤♤♤♤♤♤♤

නිවසේ තුන්වන මහලේ තම නිදන කාමරය ඉදිරිපිට විමතියට පත් බැල්මකින් වහල දෙස බලාගෙන නිසලව වැතිර සිටියේ Mr.Jeon ය. හිස හරහා ගිය උණ්ඩය නිසා අධික ලේ වහනයෙන් ඔහු මිය ගිය බව පෙනුණි.

මේ අතර පොලිස් නිලධාරීන් පැමිණ සිටින පිරිස පරීක්ෂා කලේ සියලු දෙනාගේම අකමැත්තෙනි.

පරීක්ෂණයෙන් අනතුරුව නිලධාරීන් විසින් Mr.Jeon ගේ ඝාතනයට මුල් වූ උණ්ඩයට ගැලපෙන රිවෝල්වර 7ක් සොයා ගන්නා ලදී.ඒවායේ අයිතිකරුවන් පහත පරිදි විය.

1.RM COMPANY එකේ අයිතිකරු Kim Namjoon
2.)Mr.Jeon ගෙ personal doctor කෙනෙක් වන Dr.Kim Seokjin
3.)Mafia leader කෙනෙක් වන Min Suga
4.)Shooting player කෙනෙක් වන Jung Hoseok
5.)Phoenix Company එකේ අයිතිකරු Park Jimin
6.)Mafia leader කෙනෙක් වෙන Kim Taehyung
7.)Mr.Jeon ගෙ පුතා Jeon Jungkook

මේ හත් දෙනා අතරින් වැරදිකාරයා කවුද?

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


Ok....... පළවෙනි එපිය ඉවරා.........යි ☺
So.........ඔයාල මොකද හිතන්නෙ 👉👈
හොදයි ද 😁
කියවන්න පුලුවන් තත්ත්වෙක තිබ්බද 😋
ඊළඟ එපියත් දාන්න ද ?

එපා කිව්වත් ඉතින් මං දානවා 😝
Vote ක්‍රන්න
Comment ක්‍රන්න 😘
මට ඔයාලගෙ ideas කියන්න හොදේ 💜💜
Intro එකත් අරන් එන්නම් 🙃
Luv💕💕
Byeee 👋👋








SuspectsWhere stories live. Discover now