Chapter 9

125 44 54
                                    

One year ago

Jungkook pov

Jk : " Semi ඔහොම ඉන්නකො මං එනකම්. "

Semi : " හපෝ මහ ලොකු වැඩ්ඩට හරියට දුව ගන්නවත් බෑනෙ."

ආයිෂ්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ආයිෂ්.. මේ කෙල්ල නම්. Semi..... මගේ පරම පිවිතුරු ප්‍රේමය. අපි දෙන්නා යාළු වෙලා දැන් මාස හයක්.මගෙ ඔම්මාගෙනුයි නංගිගෙනුයි පස්සෙ මං ගොඩක්ම ආදරේ කරේ එයට. අද අපි දෙන්නම ඔම්මාගෙ සොහොන බලන්න ගියේ මට ඔම්මට Semi ව පෙන්නන්න ඕන වුන නිසා.මං දන්නවා එයා කොහේ හරි ඉදන් මං දිහා බලන් ඉන්නවා කියලා.

මගෙ ඔම්මා මැරුණ විදිහ අදටත් අභිරහසක්. හැබැයි ඒ අනිත් අයට. ඒත් මං දන්නව වුන දේ. අප්පයි Soobin ගෙ ඔම්මයි එකතු වෙලා මගෙ ඔම්මට වස දුන්නෙ මං ඉස්සරහමයි.කාමරේ හැංගිලා හිටිය මට හැමදේම හොදට පෙනුණා. අප්ප කියන වචනෙත් මට පිළිකුල්.

After 10 months

Semi : " කුකී  ඔයා අපි දෙන්නා ගැන ගෙදරට කියන්නෙ නැද්ද ? අපේ ගෙදරින් කොහොමත් ඔයාට කැමතීනෙ. "

Jk : " මං ළගදිම කියන්නම් Semi. අප්පගෙ හැටි ඔයා දන්නවනෙ."

Semi : " ඔයාගෙ කැමැත්තක් කුකී. මට ඔයාව විශ්වාසයි."

At Mr

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

At Mr.Jeon's place

Jk : " අප්පා මට ඔයාට දෙයක්  කියන්න තියනව "

SuspectsOù les histoires vivent. Découvrez maintenant