Chapter 7

124 46 33
                                    

Soobin's wedding day

Jimin pov

අද මගේ ජීවිතේ සතුටුම දවස . මගෙ නූනගෙ wedding එක. ඒ කියන්නෙ නූනගෙ හොදම දවස. ඉතින් ඒක මගෙ හොදම දවස නොවෙන්නෙ කොහොම ද?

 ඉතින් ඒක මගෙ හොදම දවස නොවෙන්නෙ කොහොම ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Woooow නූනා අද නම් සුරංගනාවියක් වගේ ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Woooow නූනා අද නම් සුරංගනාවියක් වගේ ලස්සනයි. පුදුම ලස්සනක්. ඇත්තටම මේක arrange marriage එකක්. But ඒ දෙන්න දෙන්නට දෙන්න කැමති වෙච්ච නිසා වැඩිකල් නොයවා wedding එක පවුල් දෙකම කැමති වුණා.

After two weeks

අද නූනා මට කතා කළා. Wedding එකෙන් පස්සෙ London වල පදිංචියට ගියත් අපිට පුළුවන් හැම වෙලාවෙම කතා කළා. ඒ දෙන්න සතුටින් ඉන්නව දැක්කම ඒක මටත් ලොකු සැනසීමක් වුණා.

After 5 months

අද මට මේ ලෝකෙ තියෙන සතුටුම ආරංචිය අහන්න ලැබුණා. මගෙ නූනා ඔම්මා කෙනෙක් වෙන්න යන්නෙ. Oh my god මටත් ඉක්මණට සම්චොන් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි.

ඒත් අද කතා කරපු වෙලේ එයා video on කරන්න වැඩිය කැමති වුණේ නැහැ. ඒත් ඉතින් මං දුන්න වදේටම එයා video එක on කරා. එයාගෙ මූන ගොඩාක් සුදුමැලි වෙලා. ඇස් දෙකත් හොදටම රතු වෙලා. මං ඒ ගැන ඇහුවත් එයා කිව්වෙ එයා ඉන්න තත්ත්වෙත් එක්ක ඒක සාමාන්‍යයි කියලා. ඒ වුනාට මට නම් ලොකු අමුත්තක් දැනුණා.

SuspectsWhere stories live. Discover now