Epilogue - Part I

128 41 63
                                    

KimLeena34 කිව්වා වගේ scooby doo ල ඇවිත් හොයා ගත්තා මේක කරේ රතු ඇස්කොට් කියලා 😌😌

KimLeena34 කිව්වා වගේ scooby doo ල ඇවිත් හොයා ගත්තා මේක කරේ රතු ඇස්කොට් කියලා 😌😌

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


හොදයිනේ 😁







After one year

A / N

Mr.Jeon  ගෙ මරණය සම්බන්ධව පරීක්ෂණ කෙරුනත් ඒක එතරම් කාර්යක්ෂම නොවුනෙ , Mr.Jeon හොද මිනිහෙක් නොවුන නිසා වගේම Jeon ගෙ හොර වැඩ අහු වෙන්න ගත්ත  නිසාවෙනුයි. අන්තිමට case එක close කරා.

(ඒ වුණාට ඕතරී නම් දන්නො කවුද කියලා. ඔයාලටත් කියන්න ද ? ඔන්නෑ නෙ 🙃 )

Namjoon pov

අද මට විශේෂ දවසක්. මං America වල මගේ branch එකක් open කරනවා. Mr.Jeon  ගෙ මරණින් පස්සෙ මාත් එක්ක එකට එකතු වෙලා කරපු business වල 75% ලාභයක් මට දෙන්න Mr.Jeon  ආ.. නෑ... නෑ... අරයා නෙවෙයි. Mr.Jeon Jungkook  කැමති වුණා. ඇත්තටම එයා සාධාරණ මනුස්සයෙක්. මගෙ අනාගතය දැන් දීප්තිමත්.🙂

Jin pov

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Jin pov

අද අප්පව ගෙදර එක්ක ගෙන ආවා. එයාට දැන් ගොඩාක් හොදයි. දැන් ටික ටික තනියම ඇවිදින්නත් පුලුවන්. ඒ වගේම මං hospital එකට ළදරු ඒකකයක් අලුතින් එකතු කරේ එදා මැරුණු හැමෝමව මතක් කරලා. මේ ලෝකෙ මිනිස්සුන්ට උදව් කරන එක තමයි මගෙ ලොකුම සතුට. ඒ සතුට මගෙන් උදුරලා ගත්ත කෙනා මැරිලා දැන් අවුරුද්දක්. ඉතින් අද මම සාමකාමීව ජීවත් වෙනවා 😇

SuspectsOnde histórias criam vida. Descubra agora