Chapter 5

127 50 29
                                    

At the morning of the party day

Suga pov

ඊයෙ හවස ඒ බ*** කියපු දේවල් මගේ කන් දෙකේ රැව් පිළි රැව් දෙද්දි මං අතට අහුවුනු හැම දෙයක්ම කඩල බිදල දැම්මෙ ඒ මිනිහ සෙල්ලම් කරන්න මගෙ ජීවිතේ එක්ක ; මගෙ පන එක්ක ; මගෙ චූටි නංගි එක්ක.

The night before

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The night before

Mr.Jeon -: " කොහොමද suga කාලෙකින් නේද ? මං බාර දුන්න වැඩ ටික කෙරී ගෙන යනව නේද ? "

Suga -: "Mr.Jeon දන්නවනෙ මේ suga ට වැඩක් දුන්නොත් ඉවරයක් කරලම තමයි නවතින්නෙ."

Mr.Jeon -: " මං දන්නව මං දන්නව "

Suga -: "ඉතින් හදිස්සියේම මේ පැත්තෙ ආවෙ මගෙන් තව මොනව හරි කෙරෙන්න ඕන ද ?"

ඒ වෙලාවෙම school ගිහින් ආපු Oki ඇවිල්ල මාව බදා ගත්තා.

ඒ වෙලාවෙම school ගිහින් ආපු Oki ඇවිල්ල මාව බදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට hug එකකුත් දීල Mr.Jeon එක්කත් හිනා වෙලා කාමරේට දුව ගෙන ගියපු මගෙ චූටි නංගි දිහා මං බලං හිටියෙ හරිම ආදරෙන්

Mr.Jeon-: " suga නංගිට ගොඩක් ආදරෙයි වගේ."

Suga -: " ඒ මගේ මුළු ජීවිතේම. ඔම්මයි අප්පයි නැති වුණ දා ඉදල ඒකිව මං බලා ගත්තෙ පන වගේ."

Mr.Jeon-: " මං මේ ආවෙ suga ට පොඩි යෝජනාවක් ගේන්න"

Suga -: " යෝජනාවක් ? "

Mr.Jeon -: " suga දන්නවනෙ මගෙ ලොකු පුතා Jungkook ව. මිනිහත් දැන් උස් මහත් වෙලා බදින කාලෙත් හරි. මගෙ පවුලට දැනටමත් ලොකු business පවුලකින් marriage එකක් කරගෙන තියෙන්නෙ. Suga දන්නවනෙ phoenix ගැන "

Suga -: " ආ..... ඔව් " මූ ඒ පාර මොකාට ද දන්නෑ එන්න හදන්නෙ.

Mr.Jeon-: " මගෙ පොඩි පුතා බැදල ඉන්නෙ ඒකෙ owner ගෙ නූනා ඉතිඅං මං කැමති මගෙ පවුලට Underworld එක පැත්තෙනුත් සම්බන්ධයක් තියා ගන්න"

මේක කියන දේ මට ටිකක් තේරෙනව වගේ. අපි බලමුකො.

Mr.Jeon-: " Suga මං කැමතියි ඔයාගෙ නංගි Oki මගෙ ලොකු පුතා Jungkook ව marry කරනවට "

Suga -: " Wtf !!! Mr.Jeon "

Mr.Jeon-: " මං හිතුව suga කලබල වෙයි කියල. ඒත් හිතල බලන්න ඒක අපේ වැඩ වලටත් ලේසී නේද ? "

Suga -: " ඒකි තාම school යන පොඩි කෙල්ලෙක්. එයාට තාම වයස 18 Mr.Jeon "

Mr.Jeon-: " Marry කරාට පස්සෙ එයාට එයාගෙ studies continue කරන්න පුළුවන්නෙ suga "

Suga -: " මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි Mr.Jeon. අපි මේ කතාව මෙතනින් නතර කරමු."

Mr.Jeon-: " suga ට අමතක වුනාද මුල් කාලෙ තමුන්ට උදවු කරේ කියල. අනිත් එක මට ඕනම මොහොතක තමුසෙව නීතියට අහු කරල දෙන එක මහ දෙයක් නෙවෙයි කියල කියන්න ඕන නැහැනෙ "

මේ මිනිහ මගෙ ඔක්කෝම weak points දන්නව. අදට shape කරල අරිනවා. මං පස්සෙ බලා ගන්නම්කො. මොනා වුනත් මේ මිනිහගෙ හුස්ම වැටෙන දුරකින් මං මගෙ කෙල්ලව තියන්නෙ නෑ .

Mr.Jeon-: "හෙට රෑ අපෙ ගෙදර party එකක් තියෙනව. නංගිවත් එක්ක එන්න. මං හෙට marriage එක announce කරනවා."

හෙට 😳 මං මොකද දැන් කරන්නෙ. ආයිෂ්.......... කරන්න තියෙන්නෙ එක දෙයයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Announce එක දෙන්න කලින් මං උඹව මරනව Jeon !!!!

At present

පව් සතා දැන් මැරිල. මිනිස්සුන්ට කරපු දේවල්වලට උඹට මේ දඩුවම හොදටම මදි වෙච්ච එකයි මට දුක. Prison එකට ගිහින් කරන්න තිබ්බ එක මේ විදිහට ඉවර කරන්න වුනානෙ. F*uck !

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මිනීමරුව suga ද ? 😨

Viewers ල 0.00000001 හා vote 0.0000000000001 වැඩි වෙච්ච සතුටට අද update එක දුන්නෙ 😍

Suga ගැන මොකද හිතන්නෙ 🤔
Plzz මට ඔයාලගෙ අදහස් ඕනමයි 🥺

Comment ක්‍රන්න 💛
Vote ක්‍රන්න 💚

Luv 💕💕
Bye 👋👋

SuspectsWhere stories live. Discover now