1.)Mr.Jeon
● ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්
●Underworld එකත් එක්ක සම්බන්ධයි
● කළු චරිතයක්
● වයස 482.)Dr.Kim Seokjin
● Specialist doctor කෙනෙක්
● Mr.Jeon ගෙ personal doctor කෙනෙක්
● වයස 293.)Mr.Kim Namjoon
● RM Company එකේ owner
● Mr.Jeon ගෙ business partner කෙනෙක්
● වයස 274.)Mr.Min Suga
● Mafia leader කෙනෙක්
● Mr.Jeon murder cases බාර දෙන්නෙ මෙයාට
● වයස 285.)Mr.Jung Hoseok
● Korea වල ඉන්න හොඳම shooting player කෙනෙක්
● Mr.Jeong ලොකු පුතාගෙ යාළුවෙක්
● වයස 276.)Mr.Park Jimin
● Phoenix Company එකේ owner
● Jimin ගෙ අක්කා Mr.Jeon ගෙ පොඩි පුතා marry කරල ඉන්නෙ
● වයස 257.)Mr.Kim Taehyung
● Mafia leader කෙනෙක්
● Mr.Jeon drug deal කරන්නෙ මෙයත් එක්ක
● වයස 258.)Jeon Jungkook
● Mr.Jeon ගෙ first marriage එකෙ පුතා
● University student කෙනෙක්
● වයස 23මේ චරිත ටිකත් එක්ක ඊළඟ chapter එකෙන් හම්බෙමු. 💕💕
Byeeee 👋👋
YOU ARE READING
Suspects
Fanfiction● Sinhala fan fiction . . . . ● Stay with the story until you find the killer