Chapter 4

137 47 31
                                    

2 years ago at unknown place

Mr. Jeon -: "Seokjin කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?"

 Jeon -: "Seokjin කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin -: "මේ දවස් ටිකේ ටිකක් කරදර වැඩී.මොකද අලුතන් ආපු අය ටිකක් කරදරකාරී විදිහට තමයි හැසිරෙන්නෙ. "

Mr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr.Jeon -: "ඔය දැගලල්ල අඩු වෙලා යන්නත් එක්ක නිදි පෙති ටිකක් දීල දාන්න "

Jin -: "ඒ වුනාට එහෙම හිතු මතේට නිදි පෙති දෙන එක එයාලගෙ සෞඛ්‍යයට එච්චර හොද නැහැ"

Mr.Jeon  -: "Doctor ඔයාට අමතක වුනාද ඔයා වැඩ කරන්නෙ මං යටතෙ කියලා?"

Jin pov

මං මෙතනට ඇවිල්ලා දැං මාස දෙකක් වුනත් මං තාමත් හරියට දන්නෙ නෑ මෙතන සිද්ධ වෙන්නෙ මොකක්ද කියල.මං මෙතන වැඩට ආවෙ Mr.Jeon මගෙන් බෙහෙත් ගන්න ආපු කාලය තුල  ඇති වූ සුහදතාවයක් මත.එයා කිව්වා එයා මිනිස්සුන්ගෙ හිත සුව පිණිස ඖෂධ අත්හදා බලනවා කියලයි.ඒ නිසා මාත් ආවෙ බොහොම කැමැත්තෙන්.

මෙතෙන්ට මාව එක්ක ආපු පළවෙනි දවසෙ මාව එක්ක ආවෙ හොදටම cover කරපු car එකක.

මෙතෙන්ට මාව එක්ක ආපු පළවෙනි දවසෙ මාව එක්ක ආවෙ හොදටම cover කරපු car එකක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SuspectsWhere stories live. Discover now