Chapter 6

133 49 62
                                    

Six months ago

Soobin -: " යා..... හෝසොකා club එක පැත්තෙ ගියෙත් නෑනෙ බං යමංකො "

 හෝසොකා club එක පැත්තෙ ගියෙත් නෑනෙ බං යමංකො "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

● Jung Soobin
● Mr.Jeon ගෙ පොඩි පුතා
● Shooting player කෙනෙක්

Hoseok -: " අද නම් බෑ බං. හෙට final නෙ. ඒ නිසා පොඩි හරිවත් risk එකක් ගන්න මං කැමති නෑ බං. උඹ පලයන්. "

Soobin -: " මොකද්ද බං උඹ හෙට මගුලක් කර ගන්න යනවා නෙවෙයිනෙ . වරෙන්කො බං. උඹත් එක්ක එපා වෙනෝනෙ. "

අන්තිමට කොහොම හරි ඌත්  එක්ක club එකට රිංගුවෙ උගේ වදේ ඉවසන්න බැරුව මිසක් ආතල් එකක් ගන්න හිතන් නෙවෙයි.

ටික වෙලාවක් dancing floor එකේ ඉදල මං පැත්තකට ඇවිත් වාඩි වුනේ soobin  වගේ  ගෑනුන්ට පෙරේතකමක් මට නොතිබුණ නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවක් dancing floor එකේ ඉදල මං පැත්තකට ඇවිත් වාඩි වුනේ soobin  වගේ  ගෑනුන්ට පෙරේතකමක් මට නොතිබුණ නිසයි.සක්කරවට්ටම් දෙකක් කරේ එල්ලගෙන පිස්සෙක් වගේ දගලන soobin දිහා මං බැලුවෙ අප්පිරියාවෙන්.

Soobin කොහෙත්ම මගෙ බොක්කක් නෙවෙයි. මුළු team එකෙන්ම final තේරුණෙ ඌයි මායි විතරයි. එහෙම නැතුව ඌත් එක්ක එකතු වෙලා club ගානෙ රිංගන්න තරම් fit එකක් ඌයි මායි අතර තිබුණෙ නෑ.ඒ වුනාට මං Korea වල best player කෙනෙක් නිසා උගෙ ගෙදර තිබුණු හැම party එකකටම වගේ මට invite කරා.

Soobin -: " මොනාද බං උඹෙ කිසි ජොලියක් නෑනෙ. වරෙන් මාත් එක්ක අර අතන ඉන්නෙ මගෙ බොක්කල set එක. "

SuspectsWhere stories live. Discover now