Chapter 8

126 45 74
                                    

2 years ago

Taehyung pov

Tae : " යෙබුසෙයෝ "

Mr.Jeon : " Tae අද හවස 5 ට පොඩ්ඩක් අපෙ ගෙදරට එන්න ලොකු දෙයක් කතා කර ගන්න තියෙනවා."

Time passed

Tae : " කොහොමද Mr.Jeon සැප සනීප හොදින් ඉන්නවද ? "

Mr.Jeon : " අපි නම් හොදින් ඉන්නවා tae. මං මේ tae ට කරේ කරේ වැදගත් වැඩක් බාර දෙන්න. "

Tae : " ඕන දෙයක් කියන්න Mr.Jeon "

Mr.Jeon : " මං හිතුවා drugs සම්බන්ධව පොඩි test ටිකක් කරන්න. ඒවගෙ side effects වගේම මීට වඩා ලාභයක් මේකෙන් ගන්න එක ගැන හොයලා බලන්න."

Tae : " අදහස නරක නෑ. මොකද්ද කරන්න හිතන් ඉන්නෙ ? "

Mr.Jeon : " මං seoul වලින් ටිකක් දුර තැනක building එකක් ගත්තා. එතන මේ වැඩේට මම යොදා ගන්නවා. ඉතින් මට Tae ගෙන් වෙනදට වඩා වැඩි සහයෝගයක් අවශ්‍යය වෙනවා."

Tae : " අනිවාර්යයෙන්ම Mr.Jeon "

ඒ වෙලාවෙ එතනට ආවෙ Mr.Jeon ගෙ පොඩි දුව Meera

එයා දැන් ටික දවසකට කලින් තමයි London ඉදලා මෙහෙ ආවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා දැන් ටික දවසකට කලින් තමයි London ඉදලා මෙහෙ ආවෙ.එයා දැකපු පළවෙනි දවසෙ ඇති වෙච්ච හැගීම අදත් මට දැනුණා. Mr.Jeon ගෙ දුව උනාට ඒ කෙල්ල නම් හරි හුරතල් පාටයි.දැක්කම ආදරේ හිතෙනවා. හෝ........ව් පොඩ්ඩක් ඉන්න

ව් පොඩ්ඩක් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SuspectsWhere stories live. Discover now