Chapter 3

148 45 17
                                    

A year ago at R.M Company

Mr. Jeon -: "ඉතින් Mr. Namjoon මොකද කියන්නෙ ඔයා මාත් එක්ක එකට වැඩ කරන්න කැමැති ද?  මම මෙහෙම ඔයා ගාවට ආවෙ හිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන"

 Namjoon මොකද කියන්නෙ ඔයා මාත් එක්ක එකට වැඩ කරන්න කැමැති ද?  මම මෙහෙම ඔයා ගාවට ආවෙ හිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Namjoon-: "Mr. Jeon ගෙ ආරාධනාවට ඇත්තටම මම ගෞරව කරනවා ඒත් මම company එක පටන් අරන්  තාම අවුරුද්දක්වත් නෑ . ඉතින් මම කැමතියි මගේ company එක තව ටිකක් දියුණු කර ගන්න මගේ ස්වෝත්සහයෙන්ම"

 ඉතින් මම කැමතියි මගේ company එක තව ටිකක් දියුණු කර ගන්න මගේ ස්වෝත්සහයෙන්ම"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr. Jeon -: "ඔයා හිතනවට වඩා මේ business world එක හරි සංකීර්ණයි Namjoon. තනි මිනිහෙක්ට තනි ගමනක් යන එක ටිකක් අමාරු වැඩක්."

Namjoon -: " මං ඒක දන්නව.නමුත් මේ වෙලාවෙ ඔබතුමාගෙ ආරාධනය මට ප්‍රතික්ෂේප කරන්න වෙනවා.I'm sorry Mr. Jeon "

Mr. Jeon -: "හොදයි Namjoon අපි බලමුකො. එහෙනම් මගෙන් සුබ පැතුම්"

Mr. Jeon pov

මගේ ආරාධනාවක් ප්‍රතික්ෂේප කරන්න තරම් හයියක්.ඒවා කොහෙද මාත් එක්ක .  ළඟදීම දවසක ඔයාට මං ගාවට එන්න වෙයි Namjoon. 

After 5 months

"Sir KT Company එක අපිත් එක්ක ගහපු deal එක close කරලා.ඒ වගේම Foge company එක අපේ සැපයුම් නතර කරලා.මේ දෙක නැති වුනොත් අපිට ලොකු පාඩුවක් වෙනවා sir"   මෙහෙම කියාගෙන Namjoon ගෙ office එකට දුව ගෙන ආවෙ Namjoon ගෙ assistant Mr.Hun .

Namjoon  -: "එහෙම වෙන්නෙ කොහොමද? ඉන්න මං එයාලත් එක්ක කතා කරල බලන්නම්."

Namjoon company දෙකටම කතා කරත් ඒ දෙන්නම දුන්නෙ එකම උත්තරේ.

"Mr. Namjoon ඇත්තටම අපිට ඔයත් එක්ක ගනුදෙනු කරනවට වඩා Jeon company එකත් එක්ක ගනුදෙනු කරන එකෙන් ලොකු ලාභයක්  ලැබෙනවා.Mr. Namjoon මේ තමයි business world එකේ හැටි තනි මිනිහෙක්ට run කරන්න අමාරුයි.I'm very sorry Namjoon "

මේක අහපු Namjoon ට දෙලෝ රත් වුණා.

මේ විදිහට ටික කාලයක් යද්දි RM Company එක බංකොලොත් වුණා.ඒ නිසා Namjoon හිත හදාගත්ත Jeon Company එකත් එක්ක වැඩ කරන්න.

At Jeon Company

Mr. Jeon -: " Oh ! Namjoon come in come in . ඉතින් කොහොමද මේ දවස්වල business එහෙම ? "

'ඇයි තමුන් දන්නෙම නැද්ද' Namjoon මෙහෙම හිතුවට කිව්වෙ නෑ.

Namjoon  -:  "Business නම් මේ දවස්වල හොදටම පාඩුයි. මං ආවෙ ඔබතුමා මට කරපු ආරාධනය තාම වලංගු ද කියල දැන ගන්න. "

Mr. Jeon pov

අන්තිමට තමුන් මං ළඟට ආව එහෙනම්. තමුන් දැන ගන්න ඇතිනෙ මගෙ තරම.මාත් එක්ක සෙල්ලමට ආවොත් වෙන්නෙ ඕක තමයි.

Mr.Jeon -: " Of course Mr. Namjoon අපි එකතු වෙලා වැඩ කරමු. එහෙනම් අද ඉදන් අපි business partners ල "

Namjoon  -: "Thanks Mr.Jeon "

RM Company එක Jeon company එකත් එක්ක එකතු උන දා ඉදන් නැවත යතා තත්ත්වයට පත් වුණා. නමුත් Jeon company එක RM Company එක හූරන් කෑවා කිව්වොත් වඩා නිවැරදිය. හැම වැඩකදිම Jeon company එකට වැඩි ලාභයක් යන එකට නම් Namjoon හිටියෙ නයි වෛරයකින්.

Namjoon pov

ආයිෂ්.. මේ බ*** නිසා මට හැමදේම නැති වුණා.මට පුළුවන් උනොත් මං උඹව මරලා මේ හැමදේම මගේ කර ගන්නවා.

.
.
.
.
.
.
.
.
.

At present  Namjoon pov

Mr. Jeon දැන් මැරිලා.සතුටු වෙන්න ද දුක් වෙන්න ද කියල මට හිතා ගන්න බෑ.මොනා වුනත් මගේ හිතේ තිබුණ දේ ඉෂ්ට වුණා. මට තියෙන්නෙ සතුටක්. ලොකු සතුටක්.ඒත් ඒක හරි දෙයක් ද ?

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Mr. Jeon ව මැරුවෙ Namjoon ද ? 😳

3 වෙනි එපියත් දුන්නා.😊
Readers ල හිටියට vote නැත්තෙ කතාව හරි නැද්ද ? 🤔

මොනා වුනත් ඔයාල හිතනවද Joon වැරදිකාරය කියලා ?🙄
ඊළඟ එපියෙන් හම්බෙමු 🤗🤗
Byeeee 👋👋
Luv💕💕

SuspectsWhere stories live. Discover now