Chapter 2

182 47 42
                                    

♤කතාව  යද්දි තව චරිත ටිකක් එයි හොදේ 🙂🙂

At 11.30.p.m

පොලිස් පරීක්ෂකයන් විසින් සැකකරුවන් 7දෙනා නිවස තුළම වූ කාමරයකට රැගෙන ආවෙ හත් දෙනාගෙම අකමැත්තෙන්.

පොලිස් පරීක්ෂකයන් විසින් සැකකරුවන් 7දෙනා නිවස තුළම වූ කාමරයකට රැගෙන ආවෙ හත් දෙනාගෙම අකමැත්තෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හොදයි මම මුලින්ම දැන ගන්න කැමතියි මේ වගේ තැනකට රිවෝල්වර් එකක් ගේන්න හේතුව"

Namjoon -: "මම ප්‍රසිද්ධ businessmen කෙනෙක් මම යන හැම  තැනම රිවෝල්වර් එකක් ගෙනියන්නෙ මගේ ආරක්ෂාවට"

Seokjin -: "මේ රිවෝල්වර්  Mr.Jeon මට දුන්නෙ මම එයාගෙ personal doctor කෙනෙක් නිසා මගෙ ආරක්ෂාවට. ඒක මම මෙහෙට ගේන එකේ වරදක් මම දකින්නෙ නැහැ"

Suga -: "මගේ වටේටම ඉන්නෙ තරහකාරයො. රිවෝල්වර් එකක් නැතුව මම කොහේවත් යන්නෙ නැහැ."

Hoseok -: "මම shooter කෙනෙක් මගේ අතේ රිවෝල්වර් එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්"

Jimin -: "ඇත්තටම මට අමතක වීමකින් තමයි ගෙනාවෙ. Party එක ඇතුළට එද්දි car එකේ දාල එන්න හිටියට ඇත්තටම මට අමතක වුනා."

Taehyung  -:  "මම party එකට එද්දි කට්ටියක් මාව follow කරා . ඒ නිසයි රිවෝල්වර් එක ඇතුළට ගෙනාවෙ"

Jungkook -: " ඇත්තටම මම දන්නෙ නැහැ රිවෝල්වර් එකක් මගේ ළඟට ආවෙ කොහොමද කියලා.මේක මගේ නෙවෙයි.මට අප්පව බලන්න ඕන"

ඒ එක්කම dead body එක එහා room එකට ගෙනාපු නිසා Jungkook දුව ගෙන ගියේ එයාගෙ අප්පගෙ මූණ බලන්න.ඒ වුනාට  ඒ තුවාලෙ දැකපු Jungkook ළග ඉදපු පොලිස් නිලධාරීන් දෙන්නෙක්වත් පෙරලගෙන washroom එකට දිව්වෙ තමන්ට අසනීප ගතියක් දැනුණු නිසා.

හැමෝම ආයෙත් අනිත් room එකට එනකොට Jungkook Meera වත් බදාගෙන හොදටම අඬනවා.

Meera

Meera

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

● Mr.Jeon ගෙ second marriage එකේ දුව
● තමන්ගේම ඔප්පට වඩා Jungkook එක්ක ගොඩක් එකතුයි
● වයස 20

අයියයි නංගි අඬන දිහා හැමෝම බැලුවෙ ගොඩක් දුකින්.

Stranger pov

"මට බෑ ඒ ඇස් දෙකෙන් වැටෙන කදුළු දිහා බලන්න. අඬන්න එපා මගෙ පන "
                                       ♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤

තමන්ට දැනෙන වේදනාව දැනෙන්නෙ ඔප්පගෙ කදුළු දැක්ක නිසා කියලයි Jungkook ට තුරුල් වෙලා අඬන Meera ට හිතුණෙ.අප්ප නැති වුණා තමයි ඒත්.....

                                       ♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤

"හරි අපි ඔක්කෝම රිවෝල්වර් check කරා

Mr.Namjoon , Dr. Seokjin  ඒ වගේම Jungkook.  එයාලගෙ රිවෝල්වර් වල ඔක්කෝම bullets තියෙනවා.

Mr. Hoseok ගෙ එකේ bullets 2 ක්
Mr. Suga ගෙ එකේ bullet 1 ක්
Mr. Taehyung ගෙ එකේ bullets 2 ක්  වගේම
Mr. Jimin ගෙ එකේ කිසිම bullet  එකක් තිබුනෙ නැහැ. "

Seokjin -: "එහෙනම් මටයි Namjoon ටයි යන්න පුළුවන් නේද ?"

Police  officer -: "Sorry . I can't do that . "

Namjoon -: "ඒත් අපේ රිවෝල්වර් වල ඔක්කෝම bullets  තියෙනවනෙ officer ? "

P.O  -: "මේ සිද්ධියෙ සැකකාරයො විදිහට මට ඔයාලව release කරන්න බැහැ."

Jimin -: "මං කිව්ව officer මං වැරදීමකින් මේක ගෙනාවෙ කියල අනික මගේ එකේ bullet ඇත්තෙත් නැහැ."

P.O -: "ඔයා අන්තිම bullet එක murder එකට පාවිච්චි කරාද කියල කවුද දන්නෙ

මොනා වුනත් කිසිම කෙනකුට එළියට යන්න දෙන්න බැහැ මට ...... වැරදිකාරයා හොයා ගන්නකම්"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එහෙනම් කවුද වැරදිකාරයා ? 💔









2  එපියත් අදම දුන්නා මොකද මේක short & sweet නිසා 😋
.
.
.
ඉතින් ඔයාල හිතන්නෙ කවුද වැරදිකාරයා 🤔
.
.
.
දන්නව නම් මටත් කියන්න හොදේ 😁😁
Luv 💕💕

















SuspectsWhere stories live. Discover now