Episode 03. 🌓

314 91 66
                                    

ටික ටික තමන්ගේ කොට්ටේ බදාගෙන නිදා ගත්ත යුන්ගි අවදි වුණේ යම්කිසි කෙනෙක් තමන්ගේ ඔලුව පිරිමදිනවා වගේ දැනුන නිසා.... ඔහු මදක් දෑස් විවර කර බැලුවෙ කව්ද තමන්ගේ ඔලුව පිරිමදින්නේ කියලා...

"අම්මෝ.... කවදාවත් කවුරුත් මගේ ඔලුව අත ගාලා නෑ... හරි සනීපයි... "

ඒත් කව්ද මගේ ඔලුව අත ගාන්න ඉන්නේ.... යුන්ගි මදක් අනිත් පැත්ත හැරී බැලුවෙ කව්ද එහෙම දෙයක් කරේ කියලා..

"ම්වෝ....... ඔයා.....😳 "











































"ඔයා ඔයා කොහොමද මෙතනට ආවේ.... "

එතන හිටියේ යුන්ගි විසින් මීට සුළු මොහොතකට පෙර සිත්තම් කළ ඒ කඩවසම් තරුණයා...

සිහින් දිගටි ඇස් නිල් පාටට දිලිසෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිහින් දිගටි ඇස් නිල් පාටට දිලිසෙනවා... රෝස පාට කම්මුල් සිහින් දිගටි තොල්.... සුදු පාට සිලික් වැනි ඇදුම චූටි අත්..... 😍 ඇත්තටම Angel කෙනෙක් වගේ.... යුන්ගි සිත්තම් කළ සිතුවමටත් වඩා ලස්සනයි.... ඊටත් වඩා කියාගන්න බැරි තරං ලස්සනයි... ඒ මුණේ පුංචි හිනාවක් ඇදිලා තිබ්බා.......

"මේ තරම් ලස්සන අය මිනිස් ලෝකෙ ඉන්නවද... "

යුන්ගි ඇදෙන් බැහැලා ටික ටික අර පුද්ගලයා ළඟට ගියා.... ඒ තරුණයා කටත් උල් කර ගෙන පූසෙක් වගේ තමන් ළඟට එන යුන්ගි දිහා බලාගෙන හිටියා......

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now