Episode 06. 🌓

233 78 39
                                    

කාලය ගත වෙලා ගියේ හුඟක් සතුටින්.... ඒන්ජල් නිසා යුන්ගි ගොඩක් සතුටින්..... නමුත් හැමදාම හිර කරගෙන හිටිය රහසක් ජිමින්ට තිබුණා... ඒක යුන්ගි දැන ගත්තම මොකක් වෙයිද...... යුන්ගි මොනවා කරයිද...... මොකක්ද ඒ රහස........
යුන්ගිට අඬන්න හේතුවක් වෙයිද. 😔💔

Time Passed........

Author Pov.

තවත් දවසක අදුරු ආරම්භයක්...... ඇයි මං එහෙම කිව්වේ....☹️ කවුරුත් නොදන්න ජිමින්ගේ ඒ රහස එළියට ගන්න කාලේ හරි....💔 තව කාලයක් ඒක හිර කරගෙන ජිමින්ට ඉන්න බෑ.... මොකද ඒක තවත් වේදනාවක්. 😒🥀 තමන්ගේ ශරීරය ඇතුළෙන් එන වේදනාවට තමන්ගේ හැඟීම් හිර කරගෙන ඉන්න වේදනාව එකතු වුණාම ගොඩක් අමාරුයි.....

Author Pov End...

යුන්ගි හිටියේ එළියෙ බිම වාඩි වෙලා අහස දිහා බලාගෙන....... එයාගේ මූණේ ලස්සන හිනාවක් තිබ්බා. .... මොකද එයා අද හවසට ලොකු දෙයක් කරන්න හිතාගෙන හිටියේ.... ඒත් ඒ හිනාව තිබ්බේ ටික වේලාවයි... ඒ ගේ ඇතුළෙන් ඇහුන කෙදිරිලි හඬක් නිසා....😕

" ජිමින්............................... "

යුන්ගි ඉක්මනට ඇතුළට දිව්වෙ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න...... එයා දැක්කේ බිම දිගා වෙලා පපුවත් අල්ලගෙන අඬ අඬ ඉන්න ජිමින්ව....... එයා හිටියේ ලොකු වේදනාවකින් කියලා යුන්ගිට හොඳට තේරුණා.... 💔😔 මොහොතක් වත් බලාගෙන ඉන්නේ නැතුව යුන්ගි ගිහින් ජිමින් ළඟ වාඩි වුණා........

" ජිමින්.... ඇයි ඇයි මේ.... ඔයා අඩනවා. ඇයි. මොකක්ද අවුල... "

" යුන්ගි.......ම......මට... ඔ.... යා.....ට.... කි....ය....න්න.... දෙය....ක්... ති.....යෙනවා... "

" ජිමින්....... ඇයි මේ.....ඔයාට මො.... මොකක් හරි අසනීපයක් තියෙනවා ද. "

" ම......මට....... සමා.....වෙන්න..... යුන්ගි..... මම.....ඔ.... ඔයාට....කි....යපු.... නැති.... දෙ....යක් තියෙනවා.... "

ජිමින්ට එච්චරයි කියාගන්න පුළුවන් වුණේ..එයා කෙළින්ම යුන්ගිගේ අත උඩම ඇදගෙන වැටුණා....

" ඒයි ඒන්ජල් කතා කරන්න.... ඔයා මේ විහිළුවක් නේද කරන්නේ. අනේ ජිමින් නැගිටින්නකො... " 😩

ඒත් ජිමින් කතා කරේ නෑ.... යුන්ගි ඉක්මනට ජිමින්ව උස්සගෙන Hospital එකට දිව්වා...😣
උදේ තිබ්බ ලස්සන දැන් නැති වෙලා උදේ පායලා තිබ්බ ඉර කළු වළාකුළු අතර සැගවිලා.... පුංචි පුංචි වතුර බිංදු පොළොවට පතිත වෙද්දි අවට සීතල සුළං දැවටෙද්දී මේ පැල්පත් මිනිසා අර තරුණයවත් අරගෙන අඬ අඬම දුවනවා.... ඔහු ඒ අඬනවා නෙමෙයි භයටම ඇඩෙනවා..... 😪😫 තමන් ළඟින්ම ඉදපු තමන්ව හොඳින් බලාගත්ත ඒන්ජල් එයාගේ අත් දෙක උඩ සිහිය නැතුව වැටිලා ඉන්නකොට භයක් වගේම දුකකුත් එයාගේ හිත ආක්‍රමණය කරා...... වැස්සට තෙමිලම ඔහු තෙත බරිත වෙලා..... ඇවිදින්නවත් වාරු නැති වුණාට ඔහු ජිමින් වෙනුවෙන් වෙහෙස නොබලා දිව්වා..... ඉමක් කොනක් නොපෙනෙන පාර දිගේ දිව්වා..... වෙනදට වාහන අය නොසන්සුන් පාරත් අද නිහඬ වෙලා..... පුංචි සද්දයක් වත් නැති ගානට නිහඬ වෙලා.....

යුන්ගි Hospital එක ඉස්සරහට ගිහින් බිම දණගහගෙන මුළු ඉස්පිරිතාලේ ම දෙදරලා යන්න කෑ ගැහුවා...... 😧 Hospital එකේ හිටපු අය උඩ ගියේ නෑ කිව්වොත් ඒක බොරුවක්..... මුළු ස්ටාෆ් එකම එතනට ආවා.... ඉක්මනට එයාලා ජිමින්ව ඇතුළට ගත්තා.... එතන හිටපු කෙනෙක් යුන්ගිව ඇගට වාරු කර ගෙන ඇතුළට ගෙනිච්චා...... මේ වෙනකොට එයාටත් හරි හැටි පනක් නෑ....... වැස්සට තෙමිලා තෙත බරිත වෙලා ඒ මදිවට හැතැම්ම ගානක් දුවගෙන ඇවිල්ලා කෙළින් හිට ගන්නවත් පණක් නෑ..... 🥀💔
අන්තිමට යුන්ගිවත් Hospital එකේ නතර කරන්න වූණා...... ☹️ මොකද එයාගේ ඔලුවත් ගිනි කබල වගේ රත් වෙලා නිසා.......

Author Pov....

ජිමින්ව ඩොක්ටර්ස්ලා භාරයට ගත්තා.... යුන්ගිට එහෙමම නින්ද ගියා.... තිබ්බ ප්‍රශ්නයි පීඩනෙයි එක්ක එයා ගොඩක් ශොක් වෙලා හිටියේ....💔🥀
ඇත්තටම ජිමින්ගේ රහස මොකක්ද. 🥀

ජිමින් කියන්නේ හදවත් රෝගියෙක්...💔😔 එයා ගොඩක් තනි උන කෙනෙක්..... එයා ගිය දවස් ටිකේ ගොඩක් සතුටින් හිටියේ යුන්ගි නිසා... එයා ගොඩක් සංගීතයට ආස කළේ එයා හදවත් රෝගියෙක් නිසාමයි.... එයාව ගොඩක් සුවපත් කරන්න ඒකට පුළුවන් වුණා... දරුණුවටම එයාට ඒ ලෙඩෙ බලපාලා තිබ්බේ නෑ.... ඒත් අද ඒ ලක්ෂණ මතු උනා.... වෙන දවස් වලට නොඑන ලොකු වේදනාවක් අද ඇති වුණා. 😧 යුන්ගිට එයා ඒක කියන්න කැමතියි වුණේ නෑ..... කාටවත්ම කියන්න කැමතියි වුණේ නෑ..

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.










To Be Conducted.

කොටයි කොටයි මිත්‍ර වරුනි

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

කොටයි කොටයි මිත්‍ර වරුනි. 😕💔😒

මුකුත් කියන්නෑමයි අදත්.
කියවන ඇත්තන්ට ස්තූතියි.

යන්නං ඒනම්.
බායි.

අද තව එකක් දෙන්න බලන්නම්... 😕🙂

See you Next Part.
Bye.
Saranghe. ❤️

Write By.
Parknawo... _____

𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Dove le storie prendono vita. Scoprilo ora