Episode 04. 🌓

271 84 51
                                    

යුන්ගිගේ හිතට ආපු ක්ෂණික අදහසක් නිසා ඔහු ඒ වැටෙන පැත්තට දිව්වා..... ඒත් ඒ ඇයිද කියලා එයාවත් දන්නෑ.... කන්දෙන් පහළට ලිස්සලා ගිය යුන්ගි ඒ වැටිච්ච කෙනාව අල්ල ගන්න සමත් වුණත් යුන්ගිගේ ඔලුව ගලක වැදිලා තුවාල වෙලා තිබ්බේ...... 😮 ඒ වගේම වැටිච්ච කෙනාට සිහිය නෑ.... යුන්ගි යන්තං එයාගේ මූණ දැක්කා.....ඒත් මුණේ මද සිනහවක් ඇදෙනවා එක්කම එයාට සිහිය නැති වුණා........ වැටිච්ච කෙනා හිටියේ යුන්ගිගේ අත් අතර....... යුන්ගිට සිහිය නැති වුණාට පස්සේ යුන්ගිව බිමට වැටුණා...........
































පහුවදා උදේ වෙනකොට මොකක් වෙයිද...... ????













Next Day Morning.....

ආශ්........ මගේ ඔලුව...... රිදෙනවා...... 😩🤕 මොකක්ද වුණේ.....

මං උදේ නැගිටිනකොට මගේ ඔලුවට ලොකු බරක් දැනුනා.... අනික මම හිටියේ ඇඳ උඩ.... මං හිමීට ඇස් ඇරලා බැලුවා....🙂 ඉර එළිය හිමීට මගේ මූණට වැටුණා...... මං නැගිටින්න ට්‍රයි කරත් මගේ ඔලුවෙන් දැනුන ලොකු වේදනාව නිසා ආය ඇඳට වැටුණා...... මං හිමීට මගේ ඔලුව අල්ලලා බැලුවා.... මගේ ඔලුව බැන්ඩේජ් එකකින් බැදලා තිබ්බා ඒත් කව්ද...... 😳 හිමීට අනිත් පැත්ත හැරුනු මට දකින්න ලැබුණේ.......

 😳 හිමීට අනිත් පැත්ත හැරුනු මට දකින්න ලැබුණේ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.



































ඔව් එයාව .....එයාම තමා.... මේක නං හීනයක් වෙන්න බෑ..... එතකොටම මට මතක් උනේ ඊයේ සිද්ධිය........

"ඒ කියන්නේ මෙයාද මට බෙහෙත් දාලා තියෙන්නේ.... දැන් එයා නිදි...... "

 "

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin