Episode 05. 🌓

243 80 37
                                    

යුන්ගි එයාගේ හොඳම ඇදුම ජිමින්ට දුන්නා.... ජිමින් ට ඒක ලොකු වැඩී. ඒත් මේක තමා දෙන්න තියෙන එකම ඇදුම......
යුන්ගි පිශ්ශෙක් වගේ කටත් ඇරගෙන වෙනම ලෝකෙක....... එයා හරි සිහියට ආවේ ජිමින් එයා ළඟට එනවා දැක්ක නිසා..... 😳 ජිමින් ටික ටික ටික ටික යුන්ගි ළඟට ආවා.........

ඇවිල්ලා යුන්ගිගේ නලල බැදලා තිබුන බැන්ඩේජ් එක ගැලෙව්වා.... 😌 යුන්ගි ඉතිං වසී වෙලා. 😂 ජිමිනා දිහා බලාගෙන ඉන්නවා.... 😒

"ඔයා හොඳින්ද මින් යුන්ගි. "

" ඕ....ඒන්ජල්.... "

ආශ් මොනවද මං මේ කියවන්නේ. මගේ මොලෙ කුරුවල් වෙලාද මන්දා. 😐 මටත් පිස්සු.

" මම හොඳින් පාක් ජිමින්. "

" ඔයා මට ජිමින් කියලා කතා කරන්න මින් යුන්ගි. "

" ඔයත් මට යුන්ගි කියන්න ජිමින්. " 😌

" ආහා හරි යුන්ගි.... ඔයාගේ ඔලුවට කොහොමද. ඊයේ ඔයාගේ ඔලුව තුවාල වෙලා තිබ්බා. මට සමාවෙන්න මං හින්දා තමා සේරම. " 💔😔

" අයියෝ නෑ අනී... 🙂 එහෙම අවුලක් නෑ. දැනෙන්නෙවත් නෑ.... 😏 "

" එහෙනම් කමක් නෑ..... " 🙂

කාලය ගෙවිලා ගියේ හිතන්නවත් කාලයක් නොදී..... 🙂 හිතුවටත් වඩා ජිමිනුයි යුන්ගි සමීප වුණා....... මෙච්චර දවසක් තනියම හිටිය යුන්ගිට තනිකම මකන්න කෙනෙක් හම්බුනා... 😌 යුන්ගි පුංචි කාලේ එයාගේ ඔම්මා එයාට නින්ද යනකං ඔලුව අතගෑවා... එයාට නින්ද යනකං එයා ළඟම හිටියා. ඔම්මා නැති වුණාට පස්සේ ඒ සේරම නැති වුණා. ඒත් ආය පාරක් ඒ උණුසුම එයාට හම්බුනා..💕 හැමදාම ජිමින් යුන්ගිට නින්ද යනකං ඔලුව අත ගෑවා..... 🙂 එයාගේ ඔම්මා වගේම.... යුන්ගිගේ සම්පූර්ණ ජීවිතේම කාලය වෙනස් කරා....

One Day Morning. 🥀

වෙනදා වගේ නැති වුණාට යුන්ගිට ලස්සන දවසක්..... උදේ පාන්දර එයා නැගිටිනකොට එයාගේ කනට ඇහුනේ පුංචි බට නළා සද්දයක්... ඕනම කෙනෙක් ගේ සිත් ඇදගන්න ඒ හඬ ජිමින්ගේ හිතත් පැහැර ගත්තා....💕 තමන්ගේ යහනෙන් බැහැලා ඔහු හිමීට ගේ හරහා ඇවිදගෙන ගියා. ගෙදර ඉස්සරහ දොර විවර කර ඔහු හඬ ඇහුන පැත්තට ගියා.... ගියා නෙවෙයි ඔහුව ඇදුණා.....
ඉස්සරහා දොර විවර කරලා ඔහු හඩ ඇහුන පැත්තට පියවර තිබ්බා.... ඔහුට දැක ගන්න පුළුවන් වුණේ පුංචි අත්වලින් සිහින් දිග තොල් වලින් ලස්සනට වාදනය කරන බටනාලා කරුවෙක්. 😍 ඒ වෙන කවුරුත් නෙවෙයි ජිමින්.... 🙂 ඒ හඬ වාතයට මුසු වෙලා අමුතුම හඬක් ඇති කළා.....😌 යුන්ගිගේ මූණේ කවදාවත් නැති හිනාවක් ඇදිලා තිබ්බා.... ඔහු හිමීට ගිහින් ජිමින් අසළින් වාඩි වුණා.... ජිමින් තමන් කර කර හිටිය කාර්ය පැත්තකට දාලා යුන්ගිගේ මූණ දිහා බැලුවා.....🙂

𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now