End. 🌓

304 78 60
                                    

එක පාරටම මගේ කැබින් එකේ දොර ඇරුනා.

" සර් Park Company එකේ CEO ඇවිත් සර්ව හම්බෙන්න. "

" ආ.... එයාව එවන්න. "




" පුතා මම ඇතුලට එන්නද. "

" ආ... එන්න අංකල්. "

( ඒ ජිමින් කියලා හිතපු අයට මෙන්න මං ගානේ. 😌🍎)

" පුතා... මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්. "

" ඔව් කියන්න අංකල්.... "

" අපේ ගෙදර වැඩ කරන ළමයෙක් ඉන්නවා. එයා ගොඩක් ආසාවෙන් හිටියේ YN Company එක බලන්න. ගොඩක් අහිංසක ළමයෙක්. මම අද එයාව එක්කගෙන ආවා. පුතාට පුළුවන් ද එයා වෙනුවෙන් ඔයාගේ පුංචි කාලයෙන් ටිකක් වෙන් කරන්න.... "

" ඕක මොකක්ද අංකල්. මට පුළුවන්. 🙂 "

" ඔය ළමයව ඇතුළට එවන්න...... "

එක පාරටම දොර ඇරුනට මං ඒ පැත්ත හැරුනේ නෑ.....ඒත් මං ඔලුව උස්සලා බලනකොට දැක්කෙ ඇස් දෙකත් ලොකු කරගෙන වට පිට බල බල ඉන්න පිරිමි ළමයෙක්ව. 😍 මට එයාව දැක්කාම මතක් උනේ මගේ ඒන්ජල්ව.... මෙයත් ටිකක් එයා වගේ. එයා හිටියේ පිටි පස්ස හැරිලා. මං ඇස් දෙකත් ලොකු කරගෙන ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා... එක පාරටම එයා මං ඉන්න පැත්ත හැරුනා. මාව නිකංම පුටුවෙන් නැගිටුනෙ පුදුමෙට... ඔව්....... ඒ....... 😳

" යු....... යුන්ගි..... ඔ... යා.... 😲 ඔයාද.... එතකොට MY Company එකේ CEO. 🙂 "

" ජි...... ජිමින්..... මේ ඔයාමද..... ඔයා මාව දාලා ගියා නේ.... කො... කොහොමද එහෙම වෙන්නේ..... "

" ඒක දිග කතාවක්... 😔💔 මට සමාවෙන්න යුන්ගි. 😩 "

"ශ්.......ශ්...... අඬන්න එපා ඉතිං.... කෝ... ඉතිං.... 💔 ඔයා ඔහොම අඩන්න එපා.... මට කියන්න ඒ දිග කතාවක්...."

"ආහ්. .... ම්හ්..... මමත් මෙතන ඉන්නවා... "

"ඕහෝ අංකල්..... මො... මොකක්ද මේ වෙන්නේ... මේක හීනයක්ද. "

𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now