A/N 🌓

192 60 74
                                    

සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ ඔබ සැමට මාගේ හද පිරි මෙව්වා එක පුද කිරීමටයි. 😌🙂❤️
සේරටම කලින් මට ලේන්ශුවක් දෙම්න..🤧
පුළුවන් උපරිමයෙන් ලිව්වා. 🤒
මං දන්නවා මේක තමා මම ලියපු අජූතම කතාව. 😩 සමාවෙන්න ඕන කතාව අවුල් නම්. 😔💔

තනි වුණු සිතක්.
ලස්සන පුද්ගලයෙක්.
නොකැඩෙන බැදීමක.
ලස්සන ආරම්භයක්.

පැල්පතක ජීවිතය.
දුෂ්කර බව දනී.
එයටත් වඩා දුෂ්කර.
හැගීමකි තනිකම.

සිත්තමකි නිම කෙරූ.
ඒ මිනිසා අතින්.
පුද්ගලයෙකි පැමිණියේ.
දේවදූතයෙකු විලසින්.

සෙනෙහසද ආදරයද.
කැටි වුණු ජීවිතවල.
ලස්සනම කාලයයි.
ඒ ගෙවී ගියේ.

හිතෙ හිර කරං සිටි.
ඒ රහස ඔහුගේ.
හදවත් රෝගියෙක් ඔහු.
ඒ ලස්සන කතාවෙ.

බැදීමක අවසානය.
තීරණය වුවා එලෙස.
අවසානයේ ඔහු ගියා.
සියලූ දේ අත්හැර.

පුංචි පැල්පත් මිනිසා.
තනි වුණා ඉන්පසුව.
ඉටු කළා ඒ සොඳුරු.
ඒන්ජල්ගෙ ඉල්ලීම.

අහඹුවකි මෙය නං.
ඇස් අදහා ගත නොහැකි.
පැමිණිලා ඔහු නැවත.
මගේ ජීවිතයට අද.

ලස්සනයි සුන්දරයි.
අපේ ජීවිත කතාව.
ඇතිද එයට නමක්.
කුමක්ද එනම් එය.......................

තැබීමට සොදුරු.
ලස්සන නමක්.
ඔබට බාරයි එය.

පැප්පතක ජීවත් වූ.
ඒ සොදුරු මිනිසාගේ.
දෙව්ලොව සිට පැමිණි.
ඒ සොදුරු දේවදූතයාගෙ.
ආදරණිය කතාවෙ අවසානයයි මේ.
තනිකමින් පිරුණු සිත.
සතුටින් පිරවු.
පැල්පත් මිනිසාගේ සොඳුරු කතාවෙ ඔහු.
ආදරණීය ඒන්ජල්. 😌❤️🙂

කෙටියෙන්ම කිව්වොත් ඔය තමා කතාව. 🙂💔

ගනන් ගන්න එපා කවි පද ලියන්න මං දන්නෑ. 😕 ඒ හැකියාව මදි. පුළුවන් විදිහට ලිව්වා. 🙂💔
මොකද හිතන්නේ කතාව ගැන.....
මට අජුත කතාව ඔයාලටත් ඒමද. 🙂

𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now