Chapter 1.

2.7K 339 27
                                    

Cutie

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cutie...
_______________________________

මේක Taekook Happy ending එකක් එ් නිසා බය නැතුව කියවන්න.

NO ONE POV

හැමදේම හොඳින් තිබ්බේ. දෙන්නම ඉදියෙ ගොඩක් සතුටින්. එ් දෙන්නට දෙන්න ගොඩක් අාදරේත් කලා. එ් දෙන්නට එ් දෙන්නව නැතුව බැරුවයි ඉදියේ.

එතකොට කොතනද වැරදුනේ?

කොහොමද කිම් තේහියුන්ග් පාලු පිට්ටනියක, කැඩිච්ච බංකුවක් උඩ තනි උනේ?

එයාගේ කොන්ඩෙ හොඳටම අවුල් වෙලා, අන්තිමට නාපු දවසවත් එයාට මතක තිබ්බෙ නෑ. අඬලා වැඩි කමට අැස් රතු පාට වෙලා. එ් අැස් දිහා බලන ඕන කෙනෙක්ට කියතහැකි මේ මනුස්සයා එක විනාඩියක්වත් හරියට නිදියගෙන නෑ කියලා. මූන කදුලුවලින් හොදටම තෙත් වෙලා. එයා අඩන එක නවත්තන පාටක් නම් පේන්නවත් තිබුනෙ නෑ.

කටු ගැහිච්ච අැග දැක්ක කෙනෙක්ට කියතහැකි මේ මිනිහ අන්තිමට කාලා තියෙන්නෙ සිතියකටවත් කලින් කියලා. එයා ගොඩක් දුර්වල පාටයි. එ්කට හේතුව නොනවතින කදුලුද, හරියට අැගට කෑමක් නොවැටුන එකද, එහෙමත් නැත්තම් ලේ වැක්කෙරෙන blade පාරවල්ද කියන්න එයාවත් දැනගෙන ඉදියෙ නෑ. සමහර විට එ් මුකුත් නෙමෙයි වෙන්නඅැති. සමහර විටි එ්කට හේතුව එයාගෙ කැඩුන හිත වෙන්න අැති.

නෑ, කිම් තේහියුන්ග් කියන්නෙ දුර්වල මනුස්සයෙක් නෙමේ. එයා හොඳ හයිය හිතක් තියෙන පිරිමියෙක්. එ්ත් එයත් මනුස්සයෙක්නෙ. එයාටත් හැගීම් දැනීම් තියෙනවා. එයාටත් දරාගන්න බැරි වේදනාවල් තියෙනවා.

කිම් තේ හියුන්ග් කියන්නෙ මීට සති දෙකකට කලින් ඉදිය එ් දගලන කරන පිස්සු කොල්ලා නෙමේ. එයා වෙනස් වෙලා. ගොඩක් වෙනස් වෙලා.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now