Chapter 14. [End]

2.1K 296 18
                                    

Awwwwwww_____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Awwwwwww
_____________________________________

මං මුලින්ම කියන්න ඕනෙ.. ඔයාලට හිතෙන්න පුලුවන් යුන්ගි ටිකක් දරුනු වැඩී කියලා.. ඒත් අමතක කරන්න එපා එයා මේ කාතාවෙ දකුනු කොරයාවෙ ඉන්න ලොකුම පාතාල කල්ලි නායකයා කියලා. එයා දැක්ක ගමන් තේහියුන්ගෙ ඔලුවට වෙඩි තිබ්බෙ නැති එක ගැන සතුටු වෙන්න ඕනෙ, මොකද ජන්කුක් කියන්නෙ එයාගෙ චූටි මල්ලි..

KTH ONE POV

මගෙ මැනික...

මගෙ රෝස මල...

මගෙ පුංචි සුරංගනාව...

මගෙ බෝලේ...

මගෙ කූ...

මගෙ අහිංසකයා... ගිනි ගන්න building එකක් ඇතුලෙ හිරවෙලා ඉන්නකොට මං කොහොමද දෙයියනේ මුකුත් නොකර බලන් ඉන්නෙ...

එයා බය වෙලා ඇත්තේ.. එයා වේදනාවෙන් ඇත්තේ.. එයා බය වෙලා ඇත්තේ... මගෙ මැනික හොදටම අඩනවා ඇති... එයා පුංචිම තුවාලෙකට උනත් පැය ගානක් අඩනවා... ලොකු වෙදානාවක් දරා ගන්න තරම් හයියක් නෑ මගෙ චූටි කොල්ලාට...

මට එයාව බදාගන්න ඕනෙ.. එයාව මගෙ පපුව අස්සෙ හිර කරගෙන මුලු ලෝකන්ම හන්ගලා පරිස්සම් කරගන්න ඕනෙ.. ඔව්.. මං ඒක කරනවා.. මං මගේ බෝලෙ ගාවට යනවා. මගෙ මැනික මං එනකන් බලාගෙන ඇත්තේ.. මං-මං එයාව තුරුලු කරගෙන එයාගෙ ඔක්කොම වේදනාව අරගන්නවා..

බය වෙන්න එපා කූ...මං එනවා.. ඔයාගෙ හියුන්ගී එනවා ඔයාව බේර ගන්න..

මං දෙපාරක් හිතන්නෙ නැතුව ගිනිබත් වෙන hospital එක දිහාවට ඇවිදගෙන ගියේ මැරුනත් මගේ කූව මගේ පපුවට තුරුකරගෙන තමා මැරෙන්නෙ කියලා හිතාගෙන.

මං කවදාවත් හිතුවෙ නෑ ආදරේට මෙච්චට බලයක් තියෙනවා කියලා. ජිමින් මාව දාල ගිය වෙලාවෙ මට ජීවත් වෙන එක එපා උනා තමයි, ඒත් මට මැරෙන්න ඕනි උනේ නෑ. ඒත් ජන්කුක් වෙනුවෙන් මැරෙන එක මට මහ ලොකු දෙයක් නෙමේ. ජන්කුක්ගෙ තුරුලෙ ඉන්නකොට මැරෙන එකත් සැපයි.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now