Chapter 2.

1.5K 297 22
                                    

He got the prettiest smile

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

He got the prettiest smile.
_____________________________________

NO ONE POV

"පුංචි මහත්තයා!!"

"පුංචි මහත්තයා!!!"

"පුංචි මහත්තයා, කොහෙද ඔයා?!!"

"පුංචි මහත්තයා!!!"

"එයාව හම්බ උනාද?" සේහුන්, ජන්කුක්ගේ එක බොඩිගාඩ් කෙනෙක් අනිත් කෙනාගෙන් අැහුවා. එයා ඔලුව වැනුවෙ නෑ කියන්න වගේ.

"මං අර පැත්තෙම හෙව්වා එ්ත් පුංචි මහත්තයා කොහෙවත් නෑ." චෙන් කිව්වෙ හති අරින ගමන්. ජන්කුක්ගෙ බොඩිගාඩ් කෙනෙක් වෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි.

"මං ඔයාට කිව්වනෙ මං එනකන් පුංචි මහත්තයා ගාව ඉන්න කියලා. මොන එහෙකටද එයාව තනියම දාලා ගියේ? ඔයා හොදටම දන්නවනෙ මේ ලමයා ගැන." සේහුන් කිව්වෙ වට පිට බලන ගමන්.

"මං දන්නවා. එත් පුංචි මහත්තයා කිව්වා ice cream ඕනෙ කියලා. මං කිව්වම ඔයා එනකං ඉන්න කියලා එයා අැස් දෙකෙත් කදුලු පුරෝගෙන කටත් උල් කරගෙන මගෙ දිහා බලාගෙන ඉදියෙ බැනුමක් අහපු පොඩි එකෙක් වගේ. ඔයා හොඳටම දන්නවනේ පුංචි මහත්තයා එහෙම බැලුවම කාටවත් බෑ කියන්න බෑ කියලා. එ්කයි මං එයාට car එකේම ඉන්න කියලා ice cream ගේන්න ගියේ. එනකොට එයා නෑ." චෙන් වෙච්ච සිද්දිය සේහුන්ට කිව්වා.

"පුංචි මහත්තයා මේක plan කරලා, කරලා තියෙන්නෙ. එ්කයි එයා මාව මුලින්ම chocolate ගේන්න අැරියෙ. දැන් ඉතින් ගිහින් මෙයාව හොයාගමු. නැත්තං අදත් Mafia boss කෙනෙක්ව අපිට ගෙදර අරන් යන්න වෙයි."

එහෙම කියපු සේහියුන් චෙන්වත් අැදගෙන පරන පිට්ටනිය පැත්තට දිව්වෙ ජන්කුක්ව පුදුවන් තරම් ඉක්මනට හොයාගන්න හිතාගෙන.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now