Chapter 9.

1.4K 288 7
                                    

😍😍😍😍😍_____________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😍😍😍😍😍
_____________________________________________

3 months later

NO ONE POV

තේහියුන්ග් ඉදියෙ එයාටයි එයාගෙ හුස්බන්ඩ්ටයි breakfast හදන ගමන්.

"Good morning හබී."

ජිමින්ගෙ කටහඩ ඇහුන ගමන් තේහියුන්ග් butter ගගා හිටිය පාන් පෙත්ත පිගාන උඩන් තියලා අනිත් පැත්ත හැරුනා.

"Good morning මිනී."

ජිමින් තේහියුන්ග්ව බදාගෙන එයාගෙ උරහිස්ස උඩින් ඔලුව තියාගත්තා. තේහියුන්ග් පුංචි හිනාවක් එක්ක ජිමින්ව එයාගෙ පපුවට තුරුලු කරගත්තෙ නලලට පුංචි හාදුවකුත් තියන ගමන්.

ජිමින් ටික වෙලාවකට පස්සෙ තේහියුන්ගෙ තොල් වලට බර උනේ එයාව උනුහුම් හාදුවකට ඇදල ගන්න. ඒත් එක විනාඩියක්වත් යන්න කලින් තේහියුන්ග් හාදුවෙන් ඈත් උනේ වෙනද විදිහටමයි.

"එ-එන්න කන්න."

"මුලින්ම මාව හරියට kiss කරල ඉන්න." ජිමින් ආයිත් තේහියුන්ගෙ තොල් වලට බර උනත්, තේහියුන්ග් ඉක්මනට අහක බලාගත්තා.

"මට බඩගිනී පැටියෝ. අපි මුලින්ම කාලා ඉමු." තේහියුන්ග් කිව්වෙ ජිමින්ගෙ ඇස් දෙක මග අරින ගමන්.

"බෑ. එතකොට ඔයා ආයිත් වැඩට යන්න පරක්කුයි කියලා යන්න යනවා. ඊට පස්සෙ ගෙදර ආවම මහන්සී කියලා නිදාගන්නවා. ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ තේ? ඇයි ඔයා මාව මග අරින්නෙ? මං දන්නවා මං ඔයාට රිද්දුව කියලා, ඒත් මේ දඩුවම ලොකු වැඩි නැද්ද?" ජිමින් ඇහුවෙ අඩන්න ඔන්න මෙන්න වගේ තියාගෙන.

"Baby, ඔයා මොනාද මේ කියන්නෙ? මං ඔයාට සමාව දුන්නෙ කොයි කාලෙද? අනික මං මොන එහෙකටද ඔයාට දඩුවම් කරන්නෙ?"

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now