Chapter 6.

1.4K 293 8
                                    

They are cute

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

They are cute.....
__________________________

NO ONE POV

ජන්කුක් ලොකු හුස්මක් ගත්තා. එයා හිටියෙ ටිකක් විතර බයෙන්. බය වෙන්නෙ නැතුව තියෙයිද, එයා හිටියෙ ජිමින් නතර වෙලා ඉදිය hotel room එක ඉස්සරහ. එයා එතනට ආවෙ විනාඩි පහකට විතර කලින් උනාට ඒ කොල්ලාට දොරට තට්ටු කරන්න තරම් හයියක් තිබ්බෙ නෑ. කවුද දන්නෙ ජිමින් එයාට මොනා කියයිද කියලා.

"චූටි.. ඔයා දන්නව නේද ඔයා මේක කරන්න ඕනෙ නෑ කියලා? ඔයාට ඕනෙනම් මට එයාට වෙඩි තියලා දාන්න පුලුවන්."

"ඊටපස්සෙ?"

"ඊටපස්සෙ ඔයාගෙ අර මහත්තයා ඔයාගෙ විතරක් වෙයි."

"ශා නියම plan එක."

"අත්තටම?" යුන්ගි ඇහුවෙ පුදුමෙන්.

"නෑ මෝඩයෝ."

යුන්ගිට එහෙම කතා කරලා පන පිටින් ඉන්න එකම කෙනා ජන්කුක් විතරයි. වෙන කවුරුහරි යුන්ගිට මෝඩය කිව්වනම් කෙලිම කනත්තෙ තමා නතර වෙන්නෙ.

"හිරි එහෙනං lil meaw, ඔන්න මං bell එක ගහනෝ හොන්ද."

"චූට, ඔයා දැන් දහ පාරකට වඩා ඔය bell එක ගහනව ගහනව කිව්ව නේද?"

"මේ පාරනම් ඇත්තටම ගහන- HYUNG!!!" ජන්කුක්ට කෑ ගැහුනෙ යුන්ගි එක පාරටම bell එක ගහපු හින්දා.

"බය වෙන්න එපා චූටි. ඔයා කරන්න යන්නෙ හොද වැඩක්නෙ. ඔය ජිමින් කියන හාදය මොකක් හරි ඔයාට කිව්වොත් කියන්න, ඔයාගෙ අයියා ලෝඩ් කරපු තුව්ක්කුවකුත් එක්ක දොර එහා පැත්තෙ ඉන්නව කියල හරිද?" යුන්ගි කිව්වෙ ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන්.

වැඩි වෙලාවක් යන්න කලින් hotel room එකේ දොර ඇරගෙන ජිමින් එලියට ආවා. ජිමින්ට ජන්කුක්ව අදුර ගන්න වැඩිවෙලා ගියේ නෑ.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now