Chapter 12.

1.4K 283 23
                                    

*dead*_______________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*dead*
_______________________________________________

NO ONE POV

තේහියුන්ග් එයාගෙ car එක පොඩි cafe එකක් ලගින් නැවැත්තුවෙ ඒ cafe එක ඇතුලෙ ජන්කුකුයි හෝසොකුයි ඉදිය හින්දා. Cafe එකේ බිත්ති වෙනුවට තිබ්බෙ වීදුරු හින්දා Car එක ඇතුලෙ ඉදිය තුන් දෙනාට ජන්කුක්වයි හෝසොක්වයි හොදට පෙනුනා.

ජන්කුක් එයාගෙ cupcake එක දැක්ක ගමන් හිනා උනේ පොඩි එක්කෙක් වගේ. හෝසොක් ජන්කුක් දිහා බලන් ඉදියෙ හරියට love sick ගහපු කොල්ලෙක් වගේ. එතකොට තේහියුන්ග් හෝසොක් දිහා බලන් ඉදියෙ හරියට ඒකව පනපිටින් කන්න වගේ. යුන්ගි තේහියුන්ග් දිහා බලන් ඉදියෙ කට කොනින් හිනා වෙන ගමන්. ඔය අස්සෙ ජිමින් යුන්ගි දිහා බලන් ඉදියෙ මේ පාතල නායකයගෙ ඔලුව ඇතුලෙ මෝනාද වැඩ කරන්නෙ කියල හිනන ගමන්.

Cafe එක ඇතුලෙ ඉදිය දෙන්නා පැය බාගයකට විතර පස්සෙ එතනින් එලියට ආවෙ, cinema එකට යන්න වෙලාව හරි හින්දා. හෝසොක් එක අතකින් කුඩේ ඉහලගෙන අනිත් අත ජන්කුක්ගෙ උරහිස්ස වටේ දාලා එයාව තුරුල් කරගන්නවා දැක්කම, එතනට දුවල දුවලා ගිහිල්ලා හෝසොක්ගෙ හොම්බට දෙකක් අනින්න ආපු ආසාව තේහියුන්ග් නැති කරගත්තෙ බොහොම අමාරුවෙන්.

තේහියුන්ගුත් එයාගෙ car එක start කරලා පයින් ඇවිදගෙන යන කොල්ලො දෙන්නා පස්සෙන් හිමීට drive කරා.

"අරගොල්ලෝ හිතන් ඉන්නෙ අපිට එයාලව පේන්නෙ නෑ කියලද දන්නෙ නෑ නේ." හෝසොක් කිව්වෙ තේහියුන්ග්ගෙ පිස්සු වැඩ නිසා හිනාවෙන ජන්කුක් දිහා බලලා.

හෝසොකුයි ජන්කුකුයි මුල ඉදලම දැනගෙන ඉදියා තේහියුන්ග් එයාලගේ පස්සෙන් එනවා කියලා. නොදැන ඉන්නෙ කොහොමද තේහියුන්ග් තද රතු පාට car එකකින් ඒ දෙන්න පිටි පස්සෙන් එනකොට. පිටිපස්සන් කිව්වෙ හරියටම එයාලගෙ පිටි පස්සෙන්.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now