Prologue

1.8K 360 35
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


3rd Person POV

මීටින් එකට එන්න කිව්ව ගමන්ම බෝයි බෑන්ඩ් එකෙ හත් දෙනාගෙම මූන ඇඹුල් කරගත්තේ මීටින් එකට ගිහින් නිදාගන්නවට වඩා අපාර්ට්මන්ට් එකේ සැප ඇදේ නිදාගන්න එක හැමෝටම සනීපයක් උන හන්දා. ඒත් එයාලට ඒක මග අරින්න බැරි නිසා හැමෝම ගිහින් කන්ෆරන්ස් රූම් එකේ වාඩි උනේ මේක තව පැය 4කටවත් ඉවර වෙන්නේ නෑ කියලා දැන දැනමයි. මොකද එයාලා විනාඩි 5ක් කියලා ගෙන්නන මීටින් එකකුත් පැය 2ක් 3ක් විතර අදින්න එයාලගේ කන්සෙප්ට් මැනේජර්ට පුලුවන් කම තිබුනා. ඒක එයාගේ සහජ දක්ශතාවයක්.

මින් යුන්ගී, එහෙම නැත්තන් සුගා වාඩි උන ගමන්ම පුටුවේ පහලට ගිහින් පිටිපස්සෙන් ඔලුව තියාගත්තේ දැන් එයාගේ නින්ද හරි කියන්න වගේ. ජිමින් ටේහ්යුන්ග් එක්ක මොනවද මන්දා සෙල්ලමක් කර කර ඉදලා පුටුව පිටිපස්සට ගිහින් වැටෙන්න යනකොට එතන හිටපු ස්ටාෆ් මෙම්බර් කෙනෙක් එයාව අල්ලගෙන යන්තම් එයාව වැටෙන්න නොදී බේරගත්තා. එතකොට බෝය් බෑන්ඩ් එකේ පොඩිම කෙනා ජින්.... එයා බෝයි බෑන්ඩ් එකේ ලොකුම කෙනා ජන්ග්කුක් එක්ක හොර කතාවක් කිය කිය   හයියෙන් හිනා වෙවී තව සෙල්ලමක. ජේ හෝප් තනියම ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට සුපර් ස්මාර්ට් නම්ජූන් ෆෝන් එකෙන් මොකක්ද මන්දා හෝ ගාලා කියවනවා.

නම්ජූන්ගේ සිහිය වෙනදටත් වඩා අද අවුල් ගිහින් තිබ්බේ. එයා වෙනදට නම් කන්ෆරන්ස් රූම් එකට ආවාම අනිත් අයවත් සයිලන්ට් කරවලා පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්න හදනවා.

එතකොට  අද.... අද එයා හැමෝටම ඕනේ ඕනේ විදිහට ඉන්න දීලා එයාගේ පාඩුවේ මොකකටද මන්දා යට වෙලා වටේ පිටේ වෙන දේවල් ගැන ගානක් වත් නැතුව ඉන්නවා.

කට්ටියට වැඩි වෙලාවක් ඔහොම ඉන්න උනේ නැත්තේ එයාලගේ මැනේජර්ස්ලා ටික රූම් එකට ආව හන්දා. කට්ටියම එක පාරට නිශ්ශබ්ද වෙලා මැනේජර්ස්ලට ආචාර කරා.

"අපි අද මේ මීටින් එක ගත්තේ සීසන් ග්‍රීටින් ට්වෙන්ටි ට්වෙන්ටි ටූ ගැන කතා කරන්න. ඔයාලට මොනවා හරි අදහස් තියනවා නම් මුලින්ම ඉදිරිපත් කරන්න පුලුවන්. "


Season Greeting 2022

Behind the story !!!



ඔයාලා දන්නේ නෑ නේද ඇත්තටම සීසන් ග්‍රීටින් කාර්ඩ්ස් පිටිපස්සේ තියන ඇත්ත කතාව? එහෙනම් මේක කියවන්න. ඔයාලා දන්නෙ නැති ගොඩක් දරුණු ,තිත්ත ඇත්ත මේකේ ඇතුලේ තියනවා

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now