Characters

764 300 46
                                    

කට්ටියම කතා වෙලා ඉවර උනාට පස්සේ එයාලගේ චරිත ගැන හැමෝම සතුටු උනේ එයාලා බලාපොරොත්තු උන චරිතය එයාලට හම්බුන හන්දා.

ජින්ට හැකර් කෙනෙක් වෙන්න ඕනේ උනේ එයා කියවපු පලවෙනි ෆෑන්ෆික්ශන් එක හැකර් කෙනෙක් ගැන ලියවුන එකක් හන්දා.අහම්බෙන් කියෙව්වත් ඒ ෆික්ශන් එක එයාගේ ජීව්තේ ලොකු තැනක් ගත්තා..අදටත් එයා ආසම ෆික්ශන් එක, ඒ වගේ 103 වෙනි පාරත් කියවන එකම ෆික්ශන් එක ශැඩෝ හැකර්.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

ජන්ග්කුක්ට ඇක්ශන් ටේකර් කෙනෙක් උනේ එයා කියවපු ලස්සනම ෆෑන් ෆික්ශන් එක, වැඩියෙන්ම හොදම කමෙන්ට්ස් තිබ්බ ෆෑන් ෆික්ශන් එක , එයාගේ හිතට දැනුන ෆෑන් ෆික්ශන් එක එයා ඇක්ශන් ටේකර් කෙනෙක් විදිහට හිටපු හන්දා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


ජන්ග්කුක්ට ඇක්ශන් ටේකර් කෙනෙක් උනේ එයා කියවපු ලස්සනම ෆෑන් ෆික්ශන් එක, වැඩියෙන්ම හොදම කමෙන්ට්ස් තිබ්බ ෆෑන් ෆික්ශන් එක , එයාගේ හිතට දැනුන ෆෑන් ෆික්ශන් එක එයා ඇක්ශන් ටේකර් කෙනෙක් විදිහට හිටපු හන්දා. එතනින් එයා නැවතුනේ නෑ.  එයා පියර්සින් කරලා ටැටූස් ගහලා කෙලින්ම ෆෑන් ෆික්ශන් එකේ හිටපු කෙනා බවට පත් උනා.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Behind the Story  |  BTS  |  CompletedHikayelerin yaşadığı yer. Şimdi keşfedin