Introducing characters

540 70 4
                                    

Park Jimin වයස අවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Jimin
වයස අවු.25
Busan වල ප්‍රසිද්ධම company එකක් වන PJM Industry එකේ වර්තමාන CEO. තමන්ගේ අප්පගේ මරණයත් එක්ක business වැඩ ඔක්කෝම තමන්ට භාර වෙනවා.
හරිම අහිංසක, ගොඩාක් දක්ෂ, කරන වැඩේ අකුරටම පිළිවෙලට කරන handsome කොල්ලෙක්.

Kim Taehyung Seoul වල business industry එකේ ඉහලින්ම තියෙන Kim holders වල අනාගත CEO

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung
Seoul වල business industry එකේ ඉහලින්ම තියෙන Kim holders වල අනාගත CEO.
මෙයාගේ පොඩි කාලෙම ඔම්මාගේ මරණයත් එක්ක ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙනවා.
හරිම දැඩි චරිතයක් වෙන මෙයාට පොඩි කාලෙම තමන්ට වටින ගොඩාක් දේවල් නැති වෙනවා. ඒ ඔක්කෝම එක්ක මෙය ජීවිතේ ඉස්සරහටම යනවා.















🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺mochidulma

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now