💕 03

322 64 1
                                    

Sorry අනේ ඒයෙ update දෙන්න බැරි වුනා. මට ඒයෙ වෙලාවක් හොයාගන්නම බැරිවුනා. රෑට type කරලා දාන්න හිටියේ. ඒ වුනාට නින්ද ගියා අනේ. ඊයේ full day මං busy වෙලා හිටියේ video clz වග්‍ය්ක් බලන්න තිබ්බ් නිසා. Soo sorry my reader-nims🥺🥺.

----------------------------------------------------

Tae pov.

" හියොන්ග් අර company එකට අපි එයාලත් එක්ක කරන්න යන contract එක ගැන විස්තර යැව්වද? "

" අහ් ඔව් සර්. මං ඒ ගැන ඔක්කොම විස්තර ඊයෙ යැව්වා."

" එයාල ඒ ගැන තාම මුකුත් කියලා එව්වෙ නැද්ද "

" නැහැ සර්. "

" oh then okay. We will wait and see "

ටේ එහෙම කිව්වම එයාගෙ secretary වුන sunvoo ටේගෙ cabin එකෙන් පිට වෙලා ගියා. ටේ මේ කතාවුනේ busan වල ඉන්න අපේ ජිමිනට යවපු contract එක ගැන. ටේ දන්නේ එයා contract එක යැව්වේ බුසාන් වල no.1 company එක වෙච්ච PJM Industry එකට කියලා විතරයි. ඒත් ඒකෙ owner ගැන වත් ටේ මේක කරන්න යන්නෙ කාත් එක්කද කියන එකවත් ටේ දැනුවත් වුනේ නැහැ. ඒ ඔක්කොම ගැන බැලුවේ sunvoo.

Few hours later.....

හැමෝම තම තමන්ගේ වැඩ කර කර හිටියා. ටේත් එයාගේ cabin එකට වෙලා files වගයක් check කර කර හිටියා.

" Excuse me sir.. may I come in.."

" yes come in hyung "

ටේ files ගොඩකට මැදිවෙලා ඉන්න අතරේ cabin එකට ආවේ sunvoo.

" සර් PJM Industry එක අපිත් එක්ක contract එක කරන්න කැමතියි කියලා එවලා. තව එයාල මේකෙ එයාලගෙ පැත්තෙන් එවන්න තියෙන documents ටිකත් ඒත් එක්කම එවලා."

" Woow. Really.. It's a good news hyung. එහෙනම් අපි මේ contract එකේ වැඩ ඉක්මනටම පටන් ගමුනෙහ්."

" ඔව් සර්. එයලත් එවල තිබ්බා මේකෙ වැඩ ඔක්කොම next week ඉදන් පටන් ගන්න පුලුවන් කියලා."

" ඔහ් good. එහෙනම් අපි next week පටන් ගමු. "

" ok sir "

Author pov..

මේ කරන්න යන contract එක new shopping mall එකක් හදන contract එකක්. ඉතින් මෙයාලා තව සතියකින් ඒකෙ වැඩ පටන් ගන්න හදන්නේ.

Jimin pov.

ටේ එහෙන් contract එකට ලෑස්ති වෙනකොට ජිමින් මෙහෙන්.......

එයත් ඉතින් ඔය contract එකට ලෑස්ති වෙනගමන් ඉන්නේ.

🐼" සර්  අර contract එක අපි accept කරපු එකට එයාලා thank කරලා දාල තිබ්බා. ලබන සතියෙ පටන් ගන්න එක අවුලක් නැහැලු."

🐥" එහෙනම් ඒකෙ වැඩ ලබන සතියෙම පටන් ගමු. අපිට එහෙට යන්න වෙයි නේද minhoo"

🐼 " සර්ගේ කැමැත්තක්. අපිට ඕන නම් එයාලට මෙහෙට එන්න කියන්නත් පුලුවන්, අපිට එහෙට යන්නත් පුලුවන්."

🐥 " අපි එහෙ යං නෙහ් පොඩි වෙනසකටත් එක්ක"

🐼 " ok sir. එහෙනම් මං යන්න ඔක්කොම දේවල් ලෑස්ති කරන්නම්"

🐥 "හරි minhoo"



















ඔන්න එහෙනම් ජිමින් දැන් seoul වලට යන්නයි හදන්නේ. බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා. ඔයාලගේ අදහස් comment කරන් යන්න.


Byee👋👋👋

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now