💕 04

324 68 21
                                    

Author pov.

ජිමින් contact එකට seoul වලට යන්නේ අද. ඉතින් එයාට ගෙනියන්න ඕනි කරන දේවල් ඔක්කොම සූට්කේස් එකක දාගෙන ලෑස්ති වුනා. ලෑස්ති වෙලා company එකෙන් එවපු කාර් එකේ නැගලා office එකට ගියා.

🐼 " good morning sir."

🐥 " good morning minho"

🐼 " සර් එහෙනම් අපි පිටත් වෙමුද? මං vip train seats බුක් කලා"

🐥 " ok. Let's go "

ජිමිනුයි , මින්හොයි seoul වලට පිටත් වුනා.පැය තුනකට ආසන්න ගමනෙන් පස්සේ මෙයාලා seoul වලට ලගා වුනා. මින්හෝ කලින් ඔක්කෝම ලෑස්ති කරලා තිබ්බ නිසා ජිමින් seoul වලට ආපු ගමන් එයාලාට ඉන්න බුක් කරපු හොටෙල් එකට ගියා. ජිමින්ගේ කාමරේ යතුර මින්හෝ ඒ receptionistට කියලා අරන් දුන්නායෙන් පස්සෙ ජිමින් එයාගෙ කාමරේට ගිහින් wash එකක් දාලා සැහැල්ලු ඇදුමකට මාරු වෙලා පොඩ්ඩක් නිදා ගත්තා. ඒ අතරතුර මින්හෝ kim company එකේ විස්තර ටිකක් හොයලා බැලුවා.

ජිමින් හොඳට නිදාගෙන රෑ වෙලා නැගිට්ටා. රෑ කෑම කාලා ඉවර වෙලා ජිමිනුයි, මින්හොයි contract එක ගැන කතා කර කර හිටියා. ඒ කතාව අස්සෙනම මින්හෝ ජිමින්ට එයා kim company එක ගැන හොයාගත්ත ඔක්කොම දේවල් කියන්න ගත්තා.

🐼 " සර් මං ටිකක් kim company එක ගැන හොයලා බැලුවා. ඒකෙ දැන් ceo වයසින් පොඩි කෙනෙක්. සර්ගේ වයස වගේ. එයාගෙ අප්පා නැති වෙලා තියෙන්නෙ මේ ලගදි ඉතින් දැන් ඉන්න ceo ත් ඇවිල්ලා තාම වැඩි දවසක් නැහැ. එයාගෙ නම































































Kim taehyung. අපි හෙට kim company එකට යං සර්. එතකොට අපිට ඉක්මනටම මේක ඉවර කරගන්න පුලුවන් වෙයි. "

( මින්හෝ කියවගෙන කියවගෙන යනකොට ජිමින් නෙමෙයි ඔය කිසි දෙයක් අහන් හිටියේ. එයා හිටියේ වෙන කල්පනාවක. ඒ මින්හෝ එයාට කිව්ව kim company එකේ ceo ගේ නම ගැන. ජිමින්ට ඒ නම හොඳට පුරුදුයි වගේ දැනෙන්න ගත්තා. )

🐼 " සර් "

මෙච්චර වෙලා වෙන ලෝකෙක හිටපු ජිම්න් සිහියට ආව්‍රෙ මින්හෝ පිටට තට්ටුවක් දාලා කතා කලාම.

🐥" අහ් කියන්න මින්හෝ. ඔයා මොනාද කිව්වේ. මියනෙහ් මින්හුයා..... මං මේ වෙන දෙයක් ගැන හිත හිත හිටියේ. ඔයා මොනාහරි කිව්වද"

🐼" අහ් ඔව් සර්. මං මේ කිව්වේ අපි හෙට ඒ company එකට ගිහින් ඒකෙ ceo ව හම්බවෙලා contract එකේ වැඩ පටන්ගමු. කියලා කිව්වෙ සර්."

🐥 " අහ් ok මින්හෝ අපි හෙට යං....අහ් මින්හෝ තව දෙයක් ඔයා මොකක්ද අර company එකේ ceoගේ නම මොකක් කියලද කිව්වේ."

🐼" kim taehyung සර් "

🐥 " අහ් ok මින්හෝ "

ජිමින් එහෙම කියලා මින්හෝට සමු දීලා කෙලින්ම ගියේ එයාගේ room එකට. රූම් එකට ගිහිල්ලා ඇදේ හාන්සි උනා. ඇදේ හාන්සි වෙලත් ජිමින්ගේ හිත ඇතුලේ kim taehyung කියන නම දෙදරුම් කෑවා. ඒත් ජිමින්ට කිසිම දෙයක් මතක් වුනේ නැහැ.


--------------------

Next day morning...

ජිමින් උදේම නැගිටලා wash එකකුත් දාගෙන full suit එක ඇදලා ලෑස්ති වුනේ kim company එකට යන්න. Breakfast එකෙන් පස්සේ මින්හෝත් එක්ක ජිමින් kim company එකට පිටත් වුනා. විනාඩි කිහිපයකට පස්සේ මෙයාලා company එකට ආවා. Kim company එකෙන් ජිමින්ට හොඳ පිළිගැනීමක් ලැබුනා. පස්සේ ටේගේ manager sunvoo ජිමින්ව ටේගේ කැබින් එකට එක්කගෙන ආවා. ඒත් ටේ ඒ වෙන කොටත් ඇවිත් හිටියේ නැහැ.

Few minutes after...

විනාඩි කීපයකට පස්සේ ටේ ආවා. ටේගේ කැබින් එකේ දොර ඇරගෙන ටේ ඇතුලට ආවා.

🐯 " good morning "




























අදට ඔච්චරයි හොදේ.........

එහෙනම මං ගිහින් එන්නම්. කලින් දවස් දෙකේම දෙන්න බැරි වුනා sorry හොදේ. ඊයේ මගේ b'day එක තිබ්බානෙහ්🥳🥳 (part part yeah.........🥳) ඉතින් මායි අම්මයි cake එකක් හැදුවා. ඉතින් මේ දවස් වල මං ගොඩාරියක් busy වෙලා හිටියේ රීඩර්නිම්ස්.......🥺🥺
ඔන්න ඉතින් අද දුන්නා. කියවන්නකෝ එහෙනම්. අනේ ප්ලීස් පොඩි රික්වෙස්ට් එකක් තීනවා... ඒක කරලා දෙන්න පුලුවන්ද. අමාරු එකක් නෙමෙයි. Very simple එකක්.






















මේක කියවන හැමෝම එක comment එකක් දාගෙන යන්නකෝ. තව ඔය star button එකත් ක්ලික් කරන්නකෝ.
ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්🥺🥺🥺






Byeeeeeeee👋👋👋

💜️ Vmin💜️

❤️ Cute and best soulmates ❤️

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now