💕 07

275 50 7
                                    




author pov...

ජිමින් අද කොහොම හරි අර පෝස්ටර් එක ගැන හොයන්න යන්න බැලුවේ. ඒත් එයාට අද කන්ට්‍රැක්ට් එක ගැන කතා කරන්න ටේ ව හම්බවෙන්න යන්න තියෙනවා. ඉතින් එයා මින්හෝත් එක්ක අද ඒ වැඩේට යන්න හිටියා.

Time passed.....

වෙලාව පෙරවරු 10ට පමණ නවීන පන්නයේ සුඛෝපභෝගී කාර් රථයක් kim holders ගොඩනැගිල්ල ඉදිරියේ නැවැත්විය. සියලු දෙනාගේ ඇස් ඒ දෙස යොමු වුනේ ඒ මොහොතේමය. කාර් රථයේ ඉදිරිපස දොර විවෘත කර පිටතට පැමිණි ඔහුගේ සහයකයා එහි සිටි පුද්ගලයාට පිටතට පැමිණීමට පසුපස දොර විවෘත කර දුන්නේ ඒ අවට සිටි සියලු දෙනාගේ ඇස් ඔහුව බැලීමට පොරබදිද්දි. කලු වර්ණ සපත්තු, ගෙල උඩටම වන ලෙස හැඩවූ කලු පාට කමිසය (turtle neck shirt), ඊට උඩින් කලු සහ ඔහුගේ හමේ පාටට ගැලපෙන පාටකින් යුත් දිගු කබාය, අලු වර්ණයෙන් පාට කල මද දිස්නයකින් යුක්ත වූ ඔහුගේ කොණ්ඩය ඔහුට ගෙනාවේ පුදුමාකාර ලස්සනක්. අවට සිටි සියලු දෙනාගේම ඇස් විශාල වුනා, තමන් ඉදිරියට සුරදූතයෙක් පැමිනුනාක් මෙන් සියලු දෙනාම ඔහු දෙස පුදුම වී බලා සිටියා. සමහර අය ඔහුගේ ජායාරූප ගත්තා, සමහරු සිහිනැති උනාක් මෙන් තවෙකගේ සිරුරට වැටුණා. මේ සියල්ල දිහා බලා සිටි ඔහු මද සිනාවක් පා ගොඩනැගිල්ල දෙසට ඇවිදින්නට විය. ඒ කවුද කියා දැන් ඔබටත් දැන ගැනීමට අවැසිද??? ඒ




















































































ඒ අපේ ජිමින් අනේ...

ඔය ඉන්නෙ කොල්ලා ඒන්ජල් කෙනෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය ඉන්නෙ කොල්ලා ඒන්ජල් කෙනෙක් වගේ.

(ජිමිනාගේ ඔය අවුට් ෆිට් එකට මං පිස්සු වැටිලා ඉන්නේ. 😭😫🥴)

ජිමින් කෙලින්ම ගියේ kim holders ගොඩනැගිල්ලට. ඇතුල් වුන ගමන්ම ටේගේ මැනේජර් සන්වූ ජිමින්ව ටේගේ කැබින් එකට එක්කරගෙන ගියා. මින්හෝත් එයාලත් එක්කම ගියා. ටේගේ කැබින් එකට යන්න තියෙන්නේ කිම් හෝල්ඩර්ස් බිල්ඩින්ග් එකේ කැන්ටින් එක පැත්තෙන්. ඒ යන අතරමගත් හිටපු ගොඩක් අය ජිමින්ව දැකලා වශීවෙලා වගේ බලන් හිටියා.

(කොල්ලා එච්චරටම ලස්සනයි හොදේ 🤭🙈)

කැන්ටින් එක ලගින් වැටිලා තිබ්බා කොරිඩෝව දිගේ ජිමින් යන ගමන් ඉන්නකොට එයාට ඇහුන දේ නිසා එයාට දෙයක් මතක් වෙන්න ගත්තා.




....................................................................................


ජිමින්ට ඇහුනේ මොකක් වෙන්න පුලුවන්ද?

ඒ ඇහිච්ච දේ නිසා එයාට මතක් වුනේ මොකක්ද?

අදහස් කියාගෙන යන්න.....

කතාවත් එක්ක ඉන්න, වෝට් කරන හැමෝටම තැන්කූ....❤️

කමෙන්ට්ස් නැහැ ඉතින් කමක් නැහැ , දුකයි හැබැයි....😔

ඊලග එපියෙන් ආයෙමත් හම්බ වෙමු මෝචීස්...

❤️❤️❤️❤️❤️❤️

@mochidulma

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now