📣 announcement 📣

294 44 18
                                    

 



Hi මගේ රීඩර් නිම්ස්. 👋👋👋




Sorry මෙච්චර කල් update දුන්නෙ නැති උනාට. මට class වල වැඩ ගොඩ ගැහිලා තිබ්බා. මං 2020 O/L batch එකේ නෙහ්. ඉතින් අපිට මේ දෙසැම්බර් 1 තමයි practical exam එක තිබ්බේ. ඉතින් මට ඒකට practice කරන්න ඉස්කෝලේ යන්න වුනා වගේම හැමතිස්සෙම practice කරන්නත් වුනා මොකද මට කිසිම දෙයක් මතක තිබ්බෙ නැහැ.

දැන් ඒ ඔක්කෝම ඉවරයි. මං ආයෙමත් update දෙන්නම්. හැබැයි හැමදාම නෙවෙයි. පුලුවන් ඉක්මනට update දාන්නම්. මං story title  එකත් වෙනස් කලා "slow update" කියලා.

මේ announcement එක දාන්න මුල් වුන වැදගත්ම කාරනාවට අපි දැන් එමු. හැමෝම ලෑස්ති නේද??
































මං ප්‍රශ්න ටිකක් අහනවා ඒවට අවංකවම උත්තර ඕනා. තේරුනාද?

1)  මේ කතාව ඉස්සරහට මං ship story  එකක් විදිහට ලියන්නද?

2) නැත්නම් මෙහෙම හොඳයිද?

3) මගේ වැරදි තියේනම් කියන්න.😁







































ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න අනිවාරෙන්. Ship story එකක් විදිහට ලියන්න අදහස් එනවා රීඩර්නිම්ස්. ඉතින් මට කියන්නකො ඔයාල මේක කොහොමද ලියන්න ඕනි කියලා. අනිවාරෙන් කියන්න හොදේ. වැඩි ප්‍රේක්ශක ඉල්ලීම මත මං කතාව වෙනස් කරන්නම්.







තව දෙයක් තීනවා.....

ඔයාලට කියන්න හොඳ  නමක් හදාගත්තා මං. හැමතිස්සේම රීඩර්නිම්ස් කියලා කියන්න බැහෑ අනේ......























































මං ඔයාලට "මෝචීස්" කියලා නම තිබ්බා. ඒක හොඳයි නේද?

🍡🍡🍡🍡🍡🍡















එහෙනම් මගේ මෝචීස් මං ගියා. ප්‍රශ්න වලට උත්තර අනිවාරයෙන්ම කියාගෙන යන්න.








Byeeeeeeee👋👋👋
Love you my mochis💕
❤️❤️❤️❤️

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now