💕 01

526 71 8
                                    

At busan......

" May I come in sir"

" Yes, come in"

" සර් ඉල්ලපු file එක ගෙනාවා සර්. ඔක්කොම මං complete කලා. සර්ගේ signature එක ගැහුවම් හරි. අපිට අදම ඕක යවන්න පුලුවන් සර්."

"Good Job minho. මං sign එක ගහල දෙන්නම්. අදම මේ වැඩේ ඉවරයක් කරලා දාන්න."

"Ok sir."

වෙනදා වගේම උදේම තමන්ගේ office එකට ඇවිත් අදත් ජිමින් වැඩ පටන් ගත්තා. ජිමින්ගේ secretary වුන minho උදේම ජිමින්ගේ sign එක ගන්න අරගෙන ආවේ ලොකූ contract එකක file එකක්. ජිමින් ඒ වෙලාවෙම sign එක දාල දුන්නේ අදම මේ contract එකේ documents ඒ company එකට යවන්න කියලා.

🐥 "Minho දන්නවානේ ඒ contract එක ගොඩාක් වටිනවා. ඔක්කෝම complete එකට neat එකට වෙන්න ඕන."

🐼 " ok sir. I will do it"

🐥 "ok then, you can go now."



Minho ජිමින්ගේ කැබින් එකෙන් පිටත් වෙලා ගිහින් contract එකේ documents ටික ලැහැස්ති කරලා ආයෙමත් ජිමින්ට පෙන්නලා ජිමින් conform කරාට පස්සේ ඒ අදාල company එකට යැව්වා.






At seoul....

" පුතා මට තවත් කාලේ නැහැ. මට දැන් යන්න වෙලාව ඇවිත්. අප්පා නැතුව හොදින් ජීවත් වෙනවා නේද? ආයෙමත් මුරණ්ඩු වැඩ කරන්න යන්න එපා. අප්පාගෙන් පස්සේ K' holders එක හොඳට බලා ගන්නවා නේද? පරිස්සමෙන් ඉන්න මගේ පුතේ. අප්පා මගේ ටේ ට ගොඩාක් ආදරෙයි."

ඒ ටේ ගේ අප්පාගේ කටින් පිට වෙච්ච අන්තිම වචන ටික. Mrs. Kim ගේ මරණයෙන් පස්සේ මානසිකව වගේම ශාරීර්කව වැටුනු ටේ ගේ අප්පා heart Patient කෙනෙක්.

🐯 "අනේ........😭😭අප්පා එපා...... මා...මාව දාලා යන්න එ...එපා අප්පා...😭😭 ඔයත් ගියාම මං කොහොමද ඉන්නේ.... අනේ....අප්පා... චේබල්... 😭😭ඇස් අරින්නකෝ....මේ අප්පාගෙ ටේ ඉන්නවා..ටේ දිහා බලන්න අප්පා...😭😭"




ටේ හොඳටම ඇඩුවා. තමන්ට කියලා හිටපු එකම කෙනා වුනේ අප්පා. එයත් ටේව දාල ගියා.

🐯 "ඇයි.....ඇයි.. මටම මෙහෙම වෙන්නේ😭😭😭 ඇයි මාවම හැමෝම දාලා යන්නේ....😭😭😭 මං මොනාද කලේ...😭😭 ඇයි මටම මෙහෙම වෙන්නේ.... ඔම්මාත් මාව දාල ගියා....දැන් අප්පත් මාව දාලා ගියා....😭😭 ඇයි මටම මෙහෙම වෙන්නේ..😭😭😭"

🍂 " ටේ අපි දැන් යං මෙතන කලබල කරන්න බැහැ නෙහ්. මේක hospital එකක් නෙහ්. කෝ එන්න අපි දැන් යං."

ටේගෙ අප්පාගේ secretary වුන soobin එහෙම කියද්දි ටේ එතනින් නැගිටලා අප්පගේ සීතල වෙලා තිබ්බ නළලත් හිබලා ගියා.

🐯" අප්පා මං business ඔක්කෝම භාර ගන්නම්. ඔක්කෝම හොඳට කරන්නම්. I promise you appa. ලබන ආත්මෙත් මගේම අප්පා වෙන්න. අප්පා සරන්හේ."

🐯"hyung අපි යං "

අප්පට එහෙම කියලා promise වෙලා soobin එක්ක car එකෙන් ටේ ගේ ගෙදරට පිටත් වුනා.

ටේ car එකේ එන ගමන් සූබින් එක්ක කතා කර ගත්තේ company එකේ ඔක්කෝම වැඩ ටික මීට පස්සේ ඉදන් මං තමයි බලන්නේ කියන එක ගැන.








Few days after.......

🍂 "සර් මං ඔක්කොම ඕනි කරන documents ටික ready කලා. සර්ට තියෙන්නේ sign කරලා වැඩ භා‍රගන්න විතරයි."

🐯 " හරි එහෙනම් දෙන්නකෝ. මන් sign කරලා දෙන්නම්."

ටේ එහෙම කියලා soobin අතේ තිබ්බ documents ටික අරගෙන sign කරලා දුන්නා.

🍂" හරි එහෙනම් හැමෝම අහගන්න අපේ Mr. Kimට හදිස්සියේම ඒ වුන් දේ නිසා අද ඉදන් අපේ අලුත් CEO mr.kim taehyung"

" anyonghaseyo......"

Staff එකේ හැමෝම ටේට ආචාර කරලා තම තමන්ගේ වැඩ වලට ගියා.

1 month later........

🐼 "සර් අපිට අලුතෙන් contract එකක් ඇවිත්. Seoul වලින්"

🐥 " ok we will do it. මොකක්ද company එක."

🐼 " seoul වල no.1 company එකෙන් සර්"

🐥 " K'holders."

🐼 "Yes sir"

🐥 " හරි එහෙනම්. අපි ඒ contract එක අකුරටම කරල දෙමු. "

🐼 " ok sir"




























ඉස්සරහට මොනා වෙයිද කියලා මේ ඕතරී දන්නෙත් නැතෝ......😫😫

Sorry update පරක්කු වුනාට. කතාව මොන වගේද ලියන්න ඕන කියලා මටවත් හිතාගන්න බැරිව හිටියේ. දැන් මං update දෙන්නම් ඉක්මනට..👍👍

කතාව බෝරින්ග් වගේනම් soooo sorry අනේ. කතාව කියවන්නේ නැතුව ඉන්න එපා අනිවාර්යයෙන්ම කියන්න. Vote, comment කරන්න.

Byeeeeeeee👋👋👋
Borahae💜️
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺




🌟I'm in love with this friendship🌟

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now