💕10

266 44 4
                                    

🐥"හරාබොජි මට මේ mr.kim ගේ අතීතේ ගැන පොඩ්ඩක් කියනවාද? එයා මෙහෙද හිටියේ ඉස්සර ඉදන්ම...එයාගෙ ලමයි ගැන... ඒ වගේ විස්තර ටිකක් කියන්න පුලුවන්ද?.."

"අදල් කොහෙද වැඩ කරන්න ආවා කිව්වේ...."

🐥"kim holders එකේ හරාබොජි"

------------------------------------------

"අදල් ඒ වැඩ කරන්න ආපු කොම්පැනියේ හිටපු ලොක්කා තමයි මේ කිම් මහත්තයා. එයාත් මෙහෙට ආවෙ මීට අවු.22 කට කලින් තමයි.ඒ එනකොට කිම් මහත්තයාගේ පුතත් ආවා.එතකොට කිම් මහත්තයට හිටියේ ඒ පුතා විතරයි.ඊට කලින් නෝනා නැති වෙලා.මහත්තයා පොඩි කාමර කෑල්ලක මුලුන්ම වැඩ කරන්න පටන් ගත්තා. දවසක් මං දැක්කා ඒකේ වැඩ කරන්න කට්ටිය ගන්නවා කියලා. මං තමයි මුලින්ම පොඩියට ඒ පටන් ගත්ත කිම් හෝල්ඩර්ස් නැත්නම් කේ හෝල්ඩර්ස් එකේ කිම් මහත්තයා යටතේ වැඩට ගිය පළවෙනි සේවකයා. ඉතින් මහත්තයා මට එයාගේ කතාව කියලා තියෙනවා. එයාගේ නෝනා අපේ පොඩි මහත්තයා පොඩි කාලේම අසනීපයක් නිසා නැති වෙලා."

🐥"හරාබොජි මේ mr.Kim කලින් කොහෙද හිටියේ කියලා දන්නවද ?"

" මට මතක විදිහට


























       බුසාන් වල"

🐥"බු..බුසාන්...😥"

"ඔව් අදල්. බුසාන් වල තමයි. ඒ කාලේ ඉස්සර මං තමයි පොඩි මහත්තයව ඉස්කෝලේ එහෙම එක්කගෙන යන්නේ. ආපු මුල්ම කාලේ පොඩි මහත්තයා කාත් එක්කවත් වැඩි කතා බහක නැහැ. ඉස්කෝලෙත් එච්චර ක්‍රියාශීලි නැහැයි කියලා මං ඉස්කෝලෙට යන වෙලාවල් වලට පොඩි මහත්තයාගේ ටීචර් අනන්තවත් කියලා ඇති. මං දවසක් ඒ ගැන ඇහුවම පොඩි මහත්තයා කීවේ එයාට එයාගේ යාලුවව බලන්න යන්න ඕනේ කියලා"

🐥" යා...යාලුවා..ව.....එයාගේ න..නමක් කිව්වේ නැද්ද හරාබොජි"

"කිව්වා වගේ මතකයි....පොඩි මහත්තයා ඒ නම කිව්වාම යාලුවා එයට හොඳටම බනිනවා ලු...මොකක්ද නම.........අහ්













































තාර පැටියා......ඒ නම කිය කිය එයා යාලුවට හොඳටම විහිලු කරනවලු...එතකොට යාලුවා බැන බැන පස්සේන දුවන් එනවාලු...."

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now