💕 11 [Last part 1]

269 44 20
                                    
ජිමින් හරාබොජිට සමුදීලා පිටත් වුනේ දැන්ම එයාගේ ටේටේව හමබ් වෙන්න යනවා කියලා හිතාගෙන...
----------------------------------------------

ජිමින් ටේ ටේගේ අප්පා ඒ කියන්නේ අපේ mr.Kim ගේ මරණ දැන්වීම දාලා තිබ්බ ඒ පාරේ ඉදන්ම හරාබොජිට සමුදීලා දිව්වේ එයාගේ යාලුවා කවුද කියන එක ගැන එයා දැන ගත්ත නිසා. තියෙන හදිස්සියට ජිමින්ට එයා ආවේ එයාගේ ඩ්‍රයිවර් එක්ක කියලත් අමතක වුනා.

Tae pov.

"මං මේ පැන්සල දකින දකින් හැම වෙලාවෙම ඇයි මට චූටි පිරිමි ලමයෙක්ව මතක් වෙන්නේ. ඒ කවුද? මේ පැන්සලේ අයිතිකාරයා කවුද? මේ පැන්සලයි එයයි අතර තියෙන සම්බන්දේ මොකක්ද? ඇයි මට එයා ගැන මුකුත් මතක නැත්තේ? මේක ඒ පිරිමි ලමයා මට දුන්න එකක්ද? ආයිශ්......"

ටේ අත් දෙකෙන් තමන්ගේ කොන්ඩේ ඇදගන්න ගමන් කෑ ගැහුවේ, වෙලාවකට එයාට මේ මතක් වෙන දේවල් හිසරදයක් වෙන නිසා. ටේ හිටියේ එයාගේ ගෙදර. මැන්ශන් එකක් වගේ තියෙන තමන්ගේ ගෙදර ටේට වෙන් වෙලා තිබුනේ එයාට කැමති විදිහට ඇරේන්ජ් කර ගත්ත කාමරයක්...

 මැන්ශන් එකක් වගේ තියෙන තමන්ගේ ගෙදර ටේට වෙන් වෙලා තිබුනේ එයාට කැමති විදිහට ඇරේන්ජ් කර ගත්ත කාමරයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ටේගේ ගේ වටේ වටයක් ගහමුද?????)

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now