✈️Introduction✈️

1.2K 160 10
                                    

හායි යාළුවනේ....

මේක පොඩි කතාවක්..Chapter ගාන 10 ක් විතර කරත් word ප්‍රමාණය 1000 කටත් අඩුවෙන් දෙන්නේ...පුලුවන් තරම් මේ sunday  වෙද්දී ඉවර කරනවා...හෙට උනත් පුලුවන් ඉවර කරන්න...ඔයාලා ඉන්නවා නම්...

Comment දාගෙන යන්න...හරිද? මං ආසයි ඔයාලාගේ අදහස් කියවන්න....

හරිද? මං ආසයි ඔයාලාගේ අදහස් කියවන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

TaekooK Story එකක්...මොන වගේ වෙයිද කියන්න බෑ..sexy , romantic may be අන්තර්ගත වෙයි...sure නෑ..

Taekookers ලා විතරක් ඉන්න...🙂 කාරුණික ඉල්ලීමක්....අනිත් අය අකමැති නම් කියවන්න එපා...😐

Intro ඕනි නෑ නේ..මං chapter  01 තව ටිකකින් දෙන්නම්...එහෙනම් meet වෙමු chapter  01 එක්ක...👋

Boranhe💜️
Saranhe ❤

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now