✈️Chapter 11✈️

558 124 24
                                    

🗯️Taehyung 's prov

කොහොම හරී බනීවත් මගේ ඇග උඩින් අයින් කරලා මං හාල්මොනීගේ කාමරේට ගිහින් wash එකකුත් දාගෙන kitchen  එකට ගියා...ඒ යද්දිත් හාල්මොනී අමාරු තියාගෙන kitchen  එකේ කෑම හදනවා..අර දෝ ජුන් අජුස්සිත් හාල්මොනීට එපා කියන ගමන් කෑ ගහනවා..ඒ වගේම තව අජුම්මා කෙනෙකුත් හිටියා...

"හාල්මොනී😐..."

"ඕ ටෙටේ ඔයා නැගිට්ටාද? 😊ඔන්න අද මං ඔයා ආසම කෑම හැදුවා..."

"අනේ හාල්මොනී ඔයාට තාව හරියට සනීප නෑ නේද? ඇයි මේ මහංසි වෙන්නේ😐..."

මං හාල්මොනී ළගට ගිහින් හාල්මොනිව මගේ පැත්තට හරවා ගත්තා...

"ඒකනේ බේබී...අපි කියන දේ අහන්නේ නෑ.😑.."

දෝ ජුන් ඔලුවත් බිමට බර කරගෙන කිව්වේ හාල්මොනී දෝ ජුන් දිහා දවා අලු කරන බැල්මක් දාද්දී...

"මහංසියක් නෑ ටෙටේ🙂...කොහොමත් මේ ගෙදර මට වැඩක් කරන්න මෙන්න මේ දෙන්නා දෙන්නේ නෑ...අවුරුදු දහයකට පස්සේ මගේ ටෙටේ ආවාම මං කොහොමද නිකන් බලන් ඉන්නේ...අනික අන්න අප්පා කිව්වා ඔයාව එක්කන් යන්න දවල් වෙලා ජෝජ්ව එවනවා කියලා😐..."

හාල්මොනී අවසාන ටික කියද්දී නම් මගේ ඇගේ ලේ වතුර උනා...අප්පා...මාව ඉතුරු කරන එකක් නෑ😑....

"බය වෙන්න එපා...අප්පාව මං ශේප් කලා ටෙටේ..අප්පා බනින එකක් නෑ..දැන් ඉතින් ලොකු කොල්ලෙක් නේ☺️...ඔයාගේ අප්පාත් ඔය කාලේ ඔයා වගේම හරිම හිතුවක්කාරයි...ඔයාගේ හරබොජිගෙන් නිතරම වගේ බැනුම් අහනවා😂...දවසකට එක බැනුමක් හරි ඇහුවේ නැත්තන් ඔයාගේ අප්පාට නිකන් කෑවේ නැ වගේ☺️...දවසක් දවස් දෙකක්ම ගෙදරින් එලියට යන්න දෙන්නේ නැතුව කාමරේ හිර කරලත් තිබ්බා...යාළුවෝ එක්ක ඇවිදින්න ගියා කියලා..."

හාල්මොනී ආයෙත් කෑම හදන්න පටන් ගන්න ගමන් මගේ අප්පා කරපු වැඩ හිනා වෙවී කියනන් ගත්තා...බලන් යද්දී මගේ අප්පා හරිම ඇට්ටර කොල්ලෙක් නේ😂...ඒ අතින් බලද්දී මං හොදයි😌...

කොහොම හරි හාල්මොනී මං ආසම කෑම හදලා දුන්නා...දෝ ජුන් එක්ක අනිත් අජුම්මා කෑම dinning table එකට save කරද්දී මං ගියේ බනීව එක්කන් එන්න...

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now