✈️Chapter 03✈️

609 143 28
                                    

🗯️Jungkook's prov

මං උදෙන්ම ලෑස්ති වෙලා hotel එකෙන් එලියට ආවේ NJ එක හොයන් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං උදෙන්ම ලෑස්ති වෙලා hotel එකෙන් එලියට ආවේ NJ එක හොයන් යන්න...hotel එකෙන් එලියට ඇවිත් එතන තිබ්බ taxy එකක් ළගට ගියා..යන්න ඕනි තැනත් කියලා මං window එකෙන් එලිය බලාගෙන හිටියා...ඔව් කියනවා වගේම korea ව හරි ලස්සනයි😍...ලංඩන් වල වගේම ලොකු ලොකු building පිරිලා තිබුනත් ලන්ඩන් වගේ නෑ...ස්වාභාවික පරිසයට හානියක් කරලා නෑ...අමුතුම ලස්සනක් තියෙනවා😌...

"සර් මේ තියෙන්නේ NJ Company  එක"

"සර් මේ තියෙන්නේ NJ Company  එක"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕප්ස්...වටපිට බල බලා ඇවිත් NJ එකට එනකන්ම මං දැක්කේ නෑ නේ....මං bill එකත්  pay කරලා taxy එකෙන් බැස්සා...කිව්වා වගේම ලොකු company  එකක්😯..දැන් ඉතින් යනවකෝ මේක ඇතුළට මගේ මස්සිනාකාරයාව හොයාගෙන...මං ලොකු හුස්මක් පිට කරලා ඇතුළට ගියා...recipient  එකෙන් මස්සිනාට කතා කරලා කිව්වාම ඒ කෙල්ල නම් කිව්වේ මගේ පිටි පස්සේ තියෙන සෝෆා එකෙන් වාඩි වෙලා ඉන්න කියලා..මාත් ඉතින් ගිහින් වාඩි උනා..මට නම් මේ මස්සිනාකාරයාව පොඩ්ඩක්වත් විශ්වාස නෑ😠...නූනා ලංඩන් ඉද්දී මූ මෙහෙ මොන නාඩගම් නටනවාද කියලා කව්ද දන්නේ🧐...මං වාඩි වෙලා phone එක අතට අරන් game එකක් ගහන්න ගත්තා....

"Jungkook"

මගේ නම කතා කරනවා ඇහුනු නිසා මං ඔලුව උස්සලා බලද්දී මගේ ඉස්සරහා හිටගෙන හිටියේ මං මෙච්චර කාලයක් photo වලින් විතරක් දැකපු මස්සිනාකාරයා..😏 handsome🤩..නූනත් ඔය පෙනුමට වෙන්න ඇති රැවටෙන්න ඇත්තේ😒...එහෙම හිතමින් මං සෝෆා එකෙන් නැගිට්ටා...

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now