✈️Chapter 09✈️

568 133 30
                                    

🗯️Jungkook 's prov

කාටද පුලුවන් බඩගින්නේ ඉද්දී කෑම පෙනී පෙනී නොකා ඉන්න...ඔය කාට පුලුවන් උනත් මේ ජන්ග්කුක් ට බෑ😠....

කෑම කන්නමයි මං ඉපදුනේ😌...

හී😁...

මං හෙමීට ස්ට්‍රෝබෙරි ගෙඩියකට වැඩෙ දෙන්න කියලා යද්දී..ඔන්න ඉතින් අර කොටි හපුවා කඩාගෙන පැන්නා😠....

"කියන දේ තේරෙන්නේ නැද්ද😡?"

මේකට මේ මොනා වෙලාද?

මෙච්චර ස්ට්‍රෝබෙරි තියෙනවා.. එකක් අඩු උනා කියලා කව්ද දැන ගන්නේ...පිස්සූ...රෑ නේ..මොලේට පිණි බාලා😠...

ආනී...

මට අමතක වුනා නේ😳...

නූනාලාට සහ හ්යොන්ලාට එහෙම එකක් නෑ කියලා😂...

"ආයිශ්...හ්යොන්😡...."

මං හ්යොන්ගේ අතත් ගසලා දාලා ස්ට්‍රෝබෙරි ගෙඩියක් අතට ගත්තා...

"ඕනි එකක් කර ගන්නවා😡..deagu වලින් බැහැලා ඕනි එකක් කර ගන්නවා..මට මුකුත් කියන්න එන්න එපා😠..."

එහා පැත්තේ ඉදන් හ්යොන් කෑ ගහනවා ඇහුනත් මං ගනන් ගත්තේ නෑ...මට ඇහෙන්නේ නෑ ඕවා..

මෙච්චර කෑම කන්දක් ළග උද්දී ඔය එහෙ මෙහෙ යන කොටි හපුවෝ මට අදාළම නෑ නේ😌...

මං හ්යොන්ව අමතක කරලාම දාලා කන්න ගත්තා....අම්මෝ මේවාගේ රස😍...සාමාන්‍ය ස්ට්‍රෝබෙරි වලට වඩා දහස් ගුණයක් රස වැඩි පුර දැනෙනවා....

උවා😋....

ඔව් ඉතින් එහෙම රස දැනෙන්න එපැයි...

මොකද?

එකක් , මං අර සැන්විචස් එක කෑවාට පස්සේ ඉදන් බඩගින්නේ😣....

දෙක , හ්යොන් මට කන්න එපා කියද්දිනේ කෑවේ😏...

බාධා මැද්දේ කෑම උනත් කද්දී...ඒවාගේ රස වැඩි පුර දැනෙනවා😁..අනික මං ආසයි එපා කියන දේ කරන්න😏...

අනික මං ආසයි එපා කියන දේ කරන්න😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now