✈️Chapter 04✈️

580 146 8
                                    

🗯️Taehyung's prov

මං ටිකක් වෙලා window එකෙන් එලියට බලාගෙන හිටියා...මට ලංඩන් වලදී එහෙ මෙහෙ යන්න යාලුවෝ හම්බෙන්න ඇති තරන් නිදහස තිබ්බාත් මට කොරියාවේ කවදාවත්ම මෙහෙම කාලේ ගත කරන්න හම්බෙලා නෑ..මොකද මගේ අප්පා korea වල ලොකු buissnessman කෙනෙක් ඉතින් මට කොහිද සාමාන්‍ය ජීවිතයක්...😪තව ඉස්සරහාට මං තවත් හිර වෙයි...අප්පාගේ buissness  බාර ගන්නේ මං නිසා..මේ වෙලාවේ මං නිදහසේ ඉන්න ඕනී😑..අන්න ඒ නිසයි මං තනියෙන් මේ ගමන් යන්න හිතුවේ....මං කල්පනා කර කර ඉද්දී මගේ ඉස්සරහා ඉන්න කෙනා ඔලුව උස්සනවා මං ඇස් කොනින් දැක්කා...මං එයා දිහා බලද්දී මං පුදුම උනා😳..

දෙවියනේ බනියා😱...

මෙයා...ආයෙත්...ආයිශ්...මෙයා කොහෙද මෙහේ😳....

"තමුන්😳..."

මගේ කටින් නිරායාසයෙන්ම එලියට ආවා...ටිකකින් ඒ කොල්ලා දත් සෙට් එකම දාලා හිනා වුනා...මූට මාව විහිලුවක් වුනාද ඒ පාර...හාවෙක් වගේ බනින්න හිතෙන්නෙත් නෑ..හුරතල්😍...ආයිශ්😠...මං මේ මොනාද හිතන්නේ...නෑ හුරතල් නෑ😫...මට මෙතනින් යනන් ඕනී..අදත් මගේ ඇදුමක් සවුත්තු කර ගන්න බෑ මට....මගෙ ඇස් අකුළවගෙන එයා දිහා බලන් හිටියා...

"හායි😁..."

ඒත් එක්කම ඒ කොල්ලා කියලා තවත් හිනා වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එක්කම ඒ කොල්ලා කියලා තවත් හිනා වෙනවා..මොකක්...එයා මට කතා කලා...ආයිශ් ටේහ්‍යුන් මෙතනින් යනවා....මං ඔලුව ඒ මේ අත හරව හරව බැලුවේ හිස් seat එකක් තියෙනවාද කියලා..මොන හිස් seat ද? ඔක්කොම full...මං ආයේ ඉස්සරහට හැරුනා..

"ඔයා මාව follow කරනවාද?🤨"

මොකක්ද මේ අහන්නේ..මූට පිස්සුද? 😐මං මෙයාව follow කරන්න..ආයිශ්...ඒක අහපු විදියට මට හිනත් ගියා😄...

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now