✈️Chapter 06✈️

579 137 15
                                    

🗯️Jungkook 's prov

"ජන්ග්කුක් ඇයි ඔය😳"

මං එහෙට මෙහෙට ඇබරෙනවා බලන් ඉදලාද කොහෙද හ්යොන් මැක්කා හොයන එක පැත්තකට දාලා මගෙන් ඇහුවා...

"අනේ හ්යොන් මැක්😑....ආනී...මගෙත් පර්ස් එක නෑ😣..."

මං කියද්දී මං දැක්කා හ්යොන් මං දිහා ඇසුත් ලොකු කරගෙන බලන් ඉන්නවා...ඒත් එක්කම මගේ අතින් අල්ල ගත්ත හ්යොන් මාවත් ඇදගෙන cafe එකෙන් එලියට ගියා....

"හ්යොන් අපිට හාමතේ මැරෙන්න වෙයිද😖?"

"ආයිශ් තමුන් නිසායි මේ ඔක්කොම😡 "

මට බනින්නේ..මගේ නෙවෙයි වැරැද්ද? අර හොරුන් ගේ...අන්න උන් තමයි😳...

"හ්යොන් යමු අපි ගිහින් අරුන්ට හොදට ඇනලා අපි දෙන්නාගේ පර්ස් දෙකත් අරන් එමු😠..."

මං ඇදන් හිටිය හුඩී එකේ අත් උඩට නමන ගමන් කියද්දී හ්යොන් අර කොටි හපු බැල්මෙන් මං දිහා බැලුවා...ඔන්න ඔය බැල්මට නම් බය හිතෙනවා හ්යොන්😰..මං ඉතින් අහිංසක හා පැටියා වගේ බිම බලා ගත්තා...කට වරද්දගෙන නපුරු කොටියෙක්ගේ දවල් කෑම වෙන්න බෑ මට😒...

🗯️Taehyung 's prov

කොහොම හරී...අපි දෙන්නාගෙම පර්ස් වලට අර හොරු ටික වැඩේ දීලා😑...මං මේ කල්පනා කරන්නේ මගේ පර්ස් එක උන් කොයි වෙලේද ගත්තේ කියලා....

හරි නේ..බනී කෑ ගහන වෙලේ ඌ ඇවිත් හැප්පුනේ මගේ ඇගේ නේ😑...ආයිශ් මේ හොරු නම්...දැන් ඉතින් දෙන්නාත් එක්කම බඩ ගින්නේ වේලෙන්න වෙන්නේ....

මං බනී දිහා බැලුවේ දැන් මොකද කරන්නේ අහන්න...ඒත් මේ බනීයා නම් වීදුරුවෙන් පේන cafe එක ඇතුලේ තියෙන කෑම දිහා බලාගෙන තොල කටත් ලෙව කකා එක අතකින් බඩත් අල්ලගෙන කෙළ ගිලිනව😠...

ආයිශ් මෙහෙමත් බඩජාරියෙක්....මං ඔලුවත් දෙපැත්තට වනලා අනිත් පැත්ත බලා ගත්තේ දැන් මොකක්ද කරන්නේ කියලා හිතන ගමන්...අපි මේ ඉන්නේ deajeon වල🤔...deajeon ඉදන් deagu වලට කොච්චර දුර ඇතිද? මං කල්පනා කරමින් බනී දිහාට හැරුණා...හැබැයි එතකොට මං දැක්ක දෙයින් නම් මං බය වුනා කිව්වොත් හරී😳....

බනී ගිහින් cafe එකේ වීදුරුවට මූණත් තියාගෙන ඇතුළ බලන් ඉන්නවා.....ඇතුලේ ඉන්න මිනිස්සුයි හැමෝම කන්න වගේ බනී දිහා බලන් ඉන්නවා😧...කෑම දැක්කාම ඔක්කොම අමතකයි වගේ නේ...මං අඩියට දෙකට ගිහින් බනීගේ අතින් අල්ලා ගත්තා...

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now