✈️Chapter 05✈️

595 137 17
                                    

🗯️Taehyung ' s prov

බනීට සමූ දීලා මං deagu වලට ticket  එකක් ගන්න යන්න ගියත් එතන සෙනග වැඩී...ඒ නිසා මං wash room එකට ගිහින් මූණත් හොද ගත්තා...ඇයි මට අමුත්තක් දැනෙන්නේ...බනී හිටියා නම් කියලා හිතෙන්නේ😞....මං wash room එකෙන් එලියට ආවේ කිසිම fit එකකින් නෙවෙයි...මං counter එක ළගට ගිහින් deagu වලට ticket  එකකුත් අරගෙන train එක ළගට ආවා....

"ඔහොම නවතිනවා🗣️..."

ඒත් එක්කම කවුරු හරි කෑ ගහනවා ඇහුන නිසා මං ඒ දිහාට හැරුණා..කලින් railway station එක පුරා සෙනග පිරිලා හිටියාට දැන් ඒ තරම් සෙනගක් හිටියේ නෑ...ඒ හඩ ආපු දිහාට හැරෙනවත් එක්කම මං දැක්කේ....

"බනී😍..."

මං දැක්කේ මට ටිකක් ඈතින් ඉන්න බනීව...එයා මං දිහාද බලන් ඉන්නේ..මට දැනුනේ කියා ගන්න බැරි සතුටක්....මං එයා ළගට යන්න ගියත් කවුරු හරි කෙනෙක් මගේ ඇගේ හැප්පුනා...ඒ ටිකක් හැදි දැඩි මනුස්සයෙක් බෑග් එකකුත් පපුවට තුරුලු කරගෙන දුවනවා..මං ඇගේ වැදුන එකටත් සමාව අරගෙන ඉස්සරහා බැලුවේ බනී ළගට යන්න උනත් බනී මං දිහාට දුවගෙන ආවා...මං එහෙම්මම නැවතුනා😐...ඒත් බනී මාවත් පහු කරන් අර කලින් මනුස්සයා පස්සෙන් පැන්නුවා😳...

මොකක්ද මේ වෙන්නේ ? මාත් බනීව මගැරෙන්නේ නැති වෙන්න බනී පිටි පස්සෙන් මට පුලුවන් උපරිම හයියෙන් දිව්වා...මං නැවතුනේ railway station එකෙනුත් ටිකක් මෙහාට ආවාම...මායි , බනී අර මනුස්සයායි ඇරුනාම ඒ හරියේ වෙන කිසි කෙනෙක් නෑ...මං නැවතුනේ බනී නැවතුන නිසා..අපි අතර තිබ්බේ අඩි පහක විතර දුරක්...

"තමුසේ කොහොමද හිතුවේ මේ මගේ බෑග් එක අරන් පැන ගන්න😡..."

මොකක්?😳 ආයිශ් මේ බනීගේ බෑග් එකද? මං ඉස්සරහාට යන්න ගියත් බනී ඉස්සර වෙලා ඒ මනුස්සයාගෙන් බෑග් එක උදුර ගන්න දගලනවා...මං බලන් හිටියා...එක දෙයයි හිතුවේ ඒ මනුස්සයා පව්😄...මං අත් දෙකත් පපුවට බැදගෙන බලන් හිටියා...බනීට මගෙන් උදව් ඕනී නෑ..ටයිකොන්ඩෝ පාරවල් දුන්නේ ඒ මනුස්සයාට😌....ඒත් ටික වෙලාවකින් මට අපේ පිටි පස්සෙන් ඇහෙන තවත් කට හඩවල් ටිකක් නිසා මං ඒ දිහාට හැරුනා..

මොකක්😱 තව දහ දෙනෙක් විතර අපි ඉන්න පැත්තට එනවා...එයාලා එන විදිය නම් හොද නෑ..මං පුලුවන් ඉක්මනට බනී ළගට දිව්වා...

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now