✈️Chapter 08✈️

560 134 31
                                    

🗯️Jungkook's prov

අපි ගොඩාක් දුර අර අජුස්සී අජුම්මා එක්ක ආවා...දැන් නම් ඉර බැහැලා යනවා..අහස හරිම ලස්සනයි...මං phone එක අතට අරගෙන ඒ රතු තැබිලි පාටින් පේන අහසේ photos ටිකක් ගත්තා..ඇත්තටම ගොඩාක් ලස්සනයි....phone එක අතට ගද්දී මං දැක්කේ නූනාගෙන් call ගොඩාක් ඇවිත්😐...මොකද කරන්නේ..මෙතන ආයේ ගන්නත් බෑ..ඒ නිසා පස්සෙම ගන්නවා කියලා හිතාගෙන මං phone එක සාක්කුවට දා ගත්තා...

ටික දුරක් ගියාම අජුම්මා කිව්වේ එයාලා මෙතනින් හරවන්න ඕනි කියලා...හ්යොන් එක්ක කතා කරලා එයාලා යනා ඕනී පාරත් කිව්වාම හ්යොන් car එකෙන් බැස්සා...මාත් car එකෙන් බැහෑලා හ්යොන් ළගට ගිහින් හිට ගත්තා...

"ඕ හරී අදල්...එහෙනම් දෙන්නාම පරිස්සමින්🙂..."

අජුම්මා කියලා මං දිහා බලලා හිනා වුනා...මාත් ආචාර කරලා හිනා වුනා...

"මේ අදල් හරී හුරතල්😍....පරිස්සමින් ගිහින් එන්න..."

මොකක්? 😳මං හුරතල් කියලාද කිව්වේ?

යා අජුම්මා😫....

ආයිශ්😑...

මං හුරතල් නෑ😩...ඇයි හැමෝම මට එහෙම කියන්නේ...කමක් නෑ...අජුම්මාට බනින්න ඇයි...මං හිනා වුනා...හ්යොන් නම් හිනා නොවී අමාරුවෙන් ඉන්නවා වගේ මට දැනුනේ...
අපිව කොහෙන්ද මංදා හතරමං හංදියකින් බස්සලා අර අජුම්මායි අජුස්සී යන්න ගියා...

ඊට පස්සේ මං හ්යොන්ට කතා කලත් හ්යොන්ට ඇහුනේ නෑ...නෑ ඇහුනා..එයාට බකමූණු වෙස් අරහෙන🦉...හ්ම්ම් හ්ම්ම් ගානවා...මගේ කටින් නිරායාසයෙන්ම හ්යොන්ට මං ආදරේට කියන නම එලියට පැන්න....

මොකක්...ආ...ආනී ආදරේට නෙවෙයි😁...

මේ👉👈...

ඒක හ්යොන්ගේ nick name එක..අන්න ඒකයි මං අදහස් කලේ☺️..

ඒ වචනේ ඇහුනාම නම් හ්යොන්ගේ කොටි හපු version එක activate උනා🐯...මං ඉතින් මගේ rabbit version එක activate කරගෙන හිනා වුනා🐰...කොටියෙක් ඉස්සරහා මේ හාවා හරී අසරණයි...කොහොම හරී මට දැනුනේ නම් හ්යොන්ට තරහා ගියා...මාවත් මගැරලා හ්යොන් යන්න ගියා...හ්යොන් මාව දාලා යයි කියන බයට මං හ්යොන් පිටි පස්සෙන්ම ගියා...

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now