✈️Chapter 01✈️

1K 170 7
                                    

📢"372A ගුවන් යානයෙන් Incheon  වෙත ගමන් බලපත්‍ර වෙන් කරවා ගත් Kim Taehyung  සහ Kim Seokjin යන මගීන් සඳහා වන අවසාන ගොඩවීමේ ඇමතුම මෙයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

📢"372A ගුවන් යානයෙන් Incheon  වෙත ගමන් බලපත්‍ර වෙන් කරවා ගත් Kim Taehyung  සහ Kim Seokjin යන මගීන් සඳහා වන අවසාන ගොඩවීමේ ඇමතුම මෙයයි.  කරුණාකර වහාම තුන් වන ගේට්ටුව වෙත යන්න.  අවසන් පරීක්‍ෂණ කටයුතු අවසන් වෙමින් පවතින අතර ආසන්න වශයෙන් මිනිත්තු පහකින් ගුවන් යානයේ දොරවල් වැසීමට කපිතාන්වරයා නියෝග කරනු ඇත.  මම නැවත කියනවා.  Kim taehyung සහ Kim Seokjin සඳහා වන අවසාන බෝඩිං ඇමතුම මෙයයි.  ඔබට ස්තුතියි."

මේ ආකාරයට London city airport හී අවසන් නිවේදනය ඇසුණු සැනින් ඒ ශබ්දය එක් තරුණයෙකු කලබලයෙන් වගේ නිදා සිටි ආසනයෙන් නැගිට තම බෑගයත් කරට ගන්න ගමන් තුන් වන පිරික්සුම් දොරටුව වෙත දුවන් ගියේ හදිස්සියෙන්..

👮️"Passport please sir"

ඒ තරුණයා කලබලයෙන් මෙන් තමන් සාක්කුවේ තිබුනු ගමන් බලපත්‍රය ගෙන එම නිලධාරියාට දෙනු ලැබුනේ ඈතින් දිසි වෙන ඩිජිටල් ඔරලෝසුවේ පෙන්වන වෙලාව දිහා බලාගෙන...

👮️"Okay sir..."

නිලධාරියාගෙන් තම ගමන් බලපත්‍රය ලබා ගත් එම තරුණයා ඉක්මනින් දුවගෙන දුවගෙන ගියේ ගොඩාක් කලබලයෙන්...කොහොම හරි ගුවන් යානයේ තමන්ගේ ආසනයට ගිය එම තරුණයා හති අරිමින් තම බෑගයත් ආසනය උඩ රැදවුමේ රදවන ගමන් තම ආසනයෙන් අසුන් ගත්තා...

🗯️Kim taehyung 's prov

ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් මීට අවුරුදු දහයකට කලින් හැමදේම අතැරලා ලංඩන් ආපූ මම ආයෙත් පටන් ගත්ත තැනටම යන්නයි හදන්නේ😪.....ඒ මගේ අත්තම්මා නිසා....

ඒ මගේ අත්තම්මා නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now