✈️Chapter 10✈️

563 129 7
                                    

🗯️Jungkook 's prov

අලි හෙඩ් හ්යොන්ගේ හාල්මොනී නම් හරී හොදයි🙂...

මොකද ආපූ ගමන් හ්යොන්ට හිතෙන හිතෙන පැත්තට දීලා ඇරියා🤣...

පව් හ්යොන් කහබිලියා ගෑවිලා වගේ එහෙට මෙහෙට ඇබරෙනවා...

ඒත්..මට බනී කිව්වාම නම් හ්යොන්ගේ දත් ඇන්ද ගලවලා අතට දෙන්න හිතුනා..දත් නැතුව බත් කන්න😠...ඊට පස්සේ හාල්මොනිත් මට බනීයා කියලාම තමයි දිගටම කිව්වේ..කමක් නෑ...හාල්මෝනී මං ඔයා එක්ක තරහා නෑ..මං හ්යොන්ව අල්ල ගන්නම්😒...

හ්යොන් මට ඇදේ නිදා ගන්න කියලා එයා සෝෆා එකට යන්න හැදුවා..ඇයි මං එයාව කාලා දානවා ඇයි මෙතන නිදා ගත්තා කියලා..හ්ම්ම්ම්...කොහොම හරි හ්යොන්ව නවත්ත ගත්තා...

මං නම් ඇදට වැටුන ගමන් නින්ද ගියා...මං හිටියේ ගොඩාක් මහංසියෙන් නේ...

උදේම මං ඇහැරුනේ...කවුරු හරී කතා කරනවා ඇහුණු නිසා...ඒත් කව්ද අනේ...අර කරදරකාරී මෙහෙටත් ඇවිත්ද?😖

"අනේ නූනා...යනෝකෝ යන්න😣.."

මං කිව්වාම නම් ඒ කරදරකාරී යන්න ගියාද කොහෙද?

"බනී..."

කව්ද අනේ උදේම හාවෙක්ට කතා කරන්නේ😣..මට නිදා ගන්න දෙන්නෙත් නෑ..මොන මළ විකාරයක්ද මේක...

මං හොදවයින් දෙකක් කියන්න කියලා ඇස් ඇරිලා..

මොකක්😳...

හ්යොන්😳...

මං හිටියේ හ්යොන්ගේ ඇග උඩ...මං ඔලුව උස්සලා වට පිට බැලුවා...ආයිශ් මට දැනුයි මතක් වුනේ...මං එහෙමම ආයෙත් ඇස් පියාගෙන ඔලුව තියා ගත්තා...

"බ්..බනී..."

ආයිශ්😠...මෙයා බය නැතුව දැන් මට බනී කියනවා...හාල්මොනීට කියන්න දුන්නාට ඔයාට බෑ...

"මං හාවෙක් නෙවෙයි😡..."

"ඔයා හාවෙක් වගේ නේ...බනී😄.."

"ආයිශ් හ්යොන්😡..."

මං ඔලුව උස්සලා හ්යොන් ගේ මූණ දිහා බැලුවේ තරහින්...

ඇයි දෙයියන්නේ මේ ලස්සන නමක් තියෙන්නේ බනී බනී කියන්නේ...

"මොකද? මගේ ඇග උඩින් අයින් වෙන්න පුලුවන්ද😏?"

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Where stories live. Discover now