✈️Chapter 02✈️

695 152 15
                                    

🗯️Kim taehyung's prov

📢"සුබ සන්ධ්‍යාවක් නෝනාවරුනි මහත්වරුණි .  මෙය කොරියාවට 372A ගුවන් යානය සඳහා ගොඩබැමේ පූර්ව නිවේදනයයි.   සාමාන්‍ය ගොඩබෑම ආසන්න වශයෙන් මිනිත්තු දහයකින් ආරම්භ වේ.  ඔබට ස්තුතියි."

Announcement එකට මං ගැස්සිලා වගේ ඇහැරුනා..මෙච්චර වෙලාවක් මං නිදාගෙනද? ඔව් ඉතින් නිදි මැරුවා නේ...මං වට පිට බලද්දී අර කොල්ලාත් පුටුවට බර වෙලා ඔහේ උඩ බලාගෙන ඉන්නවා...මාත් පුටුව ටිකක් තදින් අල්ල ගත්තේ ගොඩ බාන අවස්තාව ගොඩාක් අමාරු නිසා😑...කලින් වගේම ඇස් තද කරලා පියා ගත්තා..ඒත් එක්කම පපුව එක පාරට කූල් වෙලා යනවා වගේ වුනා..flight  එක එන්න එන්න පහළට ගන්නවා හොදටම දැනෙනවා...ඒ මදිවට කන් අගුලු වැටිලා😖....කොහොම හරි ටිකකින් ගුවන් යානට ගොඩ බැහීමේ නිවේදනයත් ඇහුනේ හිතට ටිකක් සහනයක් දැනෙද්දී...හැමෝම පිට වීම් දොරටුවට යද්දී මං අතින් කොන්ඩේ හදා ගත්තා...ඊට පස්සේ උඩ තිබුනු මගේ බෑගයත් අතර අරගෙන එහෙම්ම ආයෙත් ඉද ගත්තේ මේ මිනිස්සූ අස්සේ තැලිලා පොඩි වෙන්න යන්න බැරි නිසා...ඒත් එක්කම මතක් උනේ බනීව...මං එයා දිහාට හැරුනේ එයා යන්නේ නැද්ද බලන්න...තාමත් window එකෙන් එලිය බලාගෙන ඔලුවත් side කරන් ඔහේ ඉන්නවා..

"මේ මෙතනින් යන්නේ එහෙම නැද්ද😐?"

මං අහද්දී එයා ඔලුව මගේ පැත්තට බර කලා ඒ බලපු විදිය හරිය සොම්බියෙක් වගේ😱...මං ටිකක් පිටි පස්සට උනේ ඒ බලන් ඉන්න විදියට ටිකක් බයක් දැනෙන නිසා...

"මොකද මේ😳........අයිශ්😫...."

මං අහනවත් එක්කම ඒ කොල්ලා ඇස් ලොකු කරගෙන මගේ දිහා බැලුවා..මං දන්නවා දැන් මොකක්ද වෙන්නේ කියලා ඒත් මට අයින් වෙන්න වෙලා මදි උනා..ඒකා මගේ ඇගේම වමනේ කලා😨...ආයිශ්...කද්දී කිව්වා මං. ශික්😩....ඔම්මා....මාව බේර ගන්න....වමනේ දාලා දාලා කටත් අතින් වහන් මගෙන් ඈතට උනා...

"මියානේ😦..."

කටත් අතින් වහන් කියද්දී නම් මට හිතුනේම අතේ තියෙන bag එකෙන් දීලා අරින්න..මං එහෙම්මම බෑග් එකත් අතට අරන් flight  එකෙන් බැහැලා දිව්වේ airport එකේ තියෙන wash room එක්කට...

"ආයිශ් මේ කොල්ලා නම්😤..."

මං බනියාට බැන බැනම මගේ ශර්ට් එකේ තිබුනු වමනේ හොදන්න ගත්තා...ආයිශ් මට දැන් වමනෙට වගේ🤢....අප්පා ඇවිතුත් ඇති එක්කන් යන්න...ශික් මේකා නම්.....මං බැන බැනම ශර්ට් එකත් හෝදගෙන wash room එකෙන් එලියට ඇවිත් airport  එකෙන් එළියට ගියා..

ᬁℝ𝕒𝕟𝕕𝕠𝕞 𝕖𝕟𝕔𝕠𝕦𝕟𝕥𝕖𝕣ᬁ (TK) (Completed)Donde viven las historias. Descúbrelo ahora