1- කොලේජ් යන මුල්ම දවස

473 41 45
                                    

ඔන්න තවත් කතාවක් පටං ගන්නවා...මේක සූට්ටං කතාවක් හොදේ..මේකෙ කැරැක්ටස් ගැන කිව්වොත්...බැන්ග්ටැන් බෝයිස්ල සැට් එක ඉන්නවා...තව කෙම්ලො පස් දෙනයි.....

නම තමායි Bangtan vs fire girls

කෝමත.. ගැම්මක් එනව නේ අමුතුම...මේක high school love story එකක්...මං ඒම එකක් ලියලම නැති නිසා ලියන්න හිතුනා 🤐🤐ඔන්න ඒනං කට්ටිය අපි පටාං ගමු ඈ....

At Fire house...

🦁බූරු රැළ....නැගිටපියාව්....

🐹ඕං උදේ පාන්දර ම සනා පටං ගත්තා අදෝනාව....

🐼අදවත් නිදාගන්න දියංකො ඔන්නි...හැමදාම උදේ පාන්දර ගණ්ටාර ගහන්න එපා යකෝ...බලහං අර සියෝ ඔන්නි...පාඩුවෙ ඉන්න හැටි...ලොකුම එකා වෙලත්...

🦁තොපිව ඇහැරවන්නෙ තෑගි ගන්ඩ නෙවෙයි යකුනේ කොලේජ් යන්ඩ.. ලෑස්තිවෙයව්...මට බෑ පරක්කු වෙලා ගිහින් පනිෂ්මන්ට් කන්ඩ...

🦊අනේව් අමතක උනා සනෝ....තෑම්ස්

🐼අරකි අර ගාල කඩාගත්ත නාම්බ වගේ පස්ස උස්සං දිව්වෙ කොහෙද බාං බෝලෙ...

🐹ඒකතමා මාත් බැලුවෙ...

🐻මං ලෑස්තී...ඔයාලත් ඉක්මන් කරන්න...

🐼යූරෝ...මාමේ දකින්නේ ස්වප්නයක්ද ඊරියෙ...

🐹එය මටත් පෙනෙනවා වගේනෙ බොක්ක...

🐼ඊයෙ අපි දෙන්න අමතක වෙලා සෝජුවත් ගිල්ලද බාම්...

🐹නෑනෙ බොක්ක..මාව සූට්ටක් කොනිත්තපං බලම්න...

මාත් කෙනිත්තුව ඉතිං ආයෙ නෑ පෙර වැරදිත් සිහි කරගෙන..

🐹 ඔච්චර එපා බල්ලො

🐼සොරි බොක්ක...

🦁ඔය මදැයි පලයව් වොෂ්රූම් එකට....

මාත් ඉතිං කඩාගන දිව්වා...මොකත මේ ගොං බෝලෙ එක්ක බෑ...ඕකි ගියොත් පැය ගානකට එළියට එනව බොරු...

ඕන්න මං කෝම හරි වොෂ් රූම් එකට පනින්න යද්දි ඇතුලෙ හිටියෙ යූරගෙ පාප මිත්‍රයා මින් ෂී...ඉතිං ඒ උලමි ගස් මීච්චි ඒකි බෝලෙට යන්න චාන්ස් එක අරං දුන්න ....හරි කෘර ලෝකයක් මේක පෙන්ස්....කමක් නෑ ඔය කුනු ඊරි එළියට එනකං මං අපි ගැන ඉන්ට්‍රො එකක් දෙන්නං...

Bangtan vs fire girls(COMPLETE)Where stories live. Discover now